90's Kids

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Golden Memories ♥️


    අඩේ day card , sticker පිස්සුව නම් සැරටම තිබ්බා මට
    :lol:
    mister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා
    :P
    kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත්
    :rolleyes:
    තාම මගෙ Day Cards Collection එක තියෙනවා 😂😂😂

    අර Magic balls ටික කාලෙකින් නිකන්ම කුඩු වෙලා ගියා :(
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මටත් ටික කාලයක් මැටි පිස්සුව තිබ්බ. මුලින්ම ඉස්කෝලෙ අත්වැඩ පුරුදු කරපු කාලෙ වගේ. තව LED බල්ප් පාස්සන පිස්සුවක් තිබ්බ. ඒකටනන් පට්ට කැමැත්තක් තිබ්බ. හැබැයි ඒකත් වැඩි කල් කරන්න හම්බුනේ නෑ. බල්බ් එකක් පාස්සල අමතක වෙලා බවුත් එක වයර් එක උඩින් තියල වයර් එකට කෙල වුනා
    Electronic weda nm thaamath kranawa mn
     
    • Love
    Reactions: sakilla

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    අඩේ day card , sticker පිස්සුව නම් සැරටම තිබ්බා මට :lol: mister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා :P kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත් :rolleyes:
    Mr.pop eke issra robo set ekak awa kali kali wena wenama ena..puduma pissuwak tibune..samahar welwta mr.pop eka aran kalla aragena kanne natuwa wisi krla danwa..tawa kandos eke criketerslage 4tos set ekak awa stickers..good old memories