මම මේ නූලෙ පොඩි පොඩි දේවල් ටිකක් දාන්න හිතාගෙන ඉන්නෙ. ඔය අපිට දකින්න ලැබෙන දේවල් ටිකක්. ගොඩක් ඒවා රුසියන් පොත් සෙට් එකකින් උපුටා ගෙන ට්‍රාන්ස්ලෙට් කරන ඒවා.. තව යූ ටියුබ් චැනල් වලින් ගන්න ඒවත් දාන්න පුලුහන්. ඔක්කොම අපිට දකින්න තියන ප්‍රැක්ටිකල් දේවල්. මගෙ තව මේ වගේම නූල් ටිකක් තිබ්බා ඉස්සර ඒවත් කැමති අයට කියවන්න පුලුහන්.
හරි පළවෙනි එක.
ඔයාලා දැකලා ඇති මේ වගේ කැරකෙන ටයර්.
.කවදාවත් හිතලා තියනවද ටයර් කැරකෙද්දී (සාමාන්‍ය වේගෙකින්) ඒවයෙ උඩ තියන අකුරු වලට වඩා පහල තියන අකුරු ලේසියෙන් අඳුරගන්න පුලුහන් ඇයි කියලා..ඇත්තටම හේතුව තමා යට තියන අකුරු හෙමින් කැරකෙන්නෙ. හැබැයි ටයර් එකට සාපේක්ශව නෙවේ. අපේ ඇස් දෙකට.මොකද උඩ තියන බ්‍රිඩ්ජ්ස්ටෝන් කියන අකුරු ටික ඉස්සරහට කැරකෙද්දී ටයර් එක ඉස්සරහට යනවා..එතකොට ඒ වේග දෙක එකතු වෙනවා.. ඒත් පහල කොටස වෙනම කතාවක්. බ්‍රිඩ්ජ්ස්ටෝන් යන්නෙ ආපස්සට. ටයර් එක යන්නෙ ඉස්සරහට. ඔව් දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද වෙන්නෙ කියලා..මේක පහත රූපසටහනින් පැහැදිලිව දැක ගන්න පුලුහන්. අපි හරියටම රෝදෙ ඇක්සල් එක ගාවින් කෝටුවක් හිටවමු. A,B කියලා ලක්ෂ්‍ය දෙකක් ලකුනු කරගමු.
රොදය ඉස්සරහට තල්ලු කරමු.දැන් ඔන්න ඔයාලට පේනවා. B පොඩ්ඩයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නෙ. හරි..අපි තව පෝස්ට් එකකින් හම්බවෙමු.
Sombody may correct this If Im faulty