ඔන්න තව එකක්
ඔන්න කිලෝ මීටර් 20 ක දුරින් ඉන්න යාලුවො දෙන්නෙක් දෙන්නෙක්. කෙලින්ම තමන්ගෙ යාලුවා ඉන්න පැත්තට බයිසිකලේ පදින්න පටන් ගත්තලු. මෙන්න මේ අතර එක බයිසිකලේක හැන්ඩල් එකේ ඉන්න මදුරුවෙක් අනික් බයිසිකලේ දිහාට පියාඹන්න ගත්තලු. මූ හැබයි පැයට කිලෝ මීටර් 18 ක වේගෙන් යනවලු. . අර යාලුවො යන්නෙ පැයට කිලෝ මීටර 10 ක වේගෙන්ලු. මේ මදුරුවා අර අනිත් යාලුවා පැත්තට ගිහින් ඒ හැඬල් එකේ වහලා අය මේ පැත්තට ඇවිත් අනික් යාලුවගෙ හැඬල් එකේ වහනවලු. ඉතින් මෙහෙම මෙහෙම යාලුවො දෙන්න මුන ගැහෙනකල්ම මේකා පියාඹනවලු. ප්රශ්නෙ, මූ කොච්චර පියෑඹුවාද