Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    42
  • Poll closed .

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Nine games left, nine teams still in the fray
    Scenarios: Titans and CSK have not yet qualified, SRH and KKR are not yet out, and there are five others in the mix

    Script nisa thama mehema une, unta ona tharagavaliye unusuma thiya ganna..
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    අපේ පින් කැපත් ඉදලා ඉදලා සෙට් උනේ මරු ටීම් එකකට 🤣 යන්තං වතුර ඇදලා ඇදලා මැචි දෙකක් සෙල්ලං කරන්න චාන්ස් ගත්තා. හැබැයි ඌට බැට් කරන්නවත් බෝල් කරන්නවත් හම්බෙන්නෑ 🥲 බැට් කරන්න විකට් යන්නෙ නෑ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    අපේ පින් කැපත් ඉදලා ඉදලා සෙට් උනේ මරු ටීම් එකකට 🤣 යන්තං වතුර ඇදලා ඇදලා මැචි දෙකක් සෙල්ලං කරන්න චාන්ස් ගත්තා. හැබැයි ඌට බැට් කරන්නවත් බෝල් කරන්නවත් හම්බෙන්නෑ 🥲 බැට් කරන්න විකට් යන්නෙ නෑ
    මුන්ගේ කට වහ :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    මුන්ගේ කට වහ :baffled:
    පින්ටො පට්ට ප්‍රෙශර් එකේ සෙල්ලං කරන්නෙ බං ipl එකේ. ෆීල්ඩ් කරද්දිත් හෙන නර්වස් බැට් කරන්න එද්දි කකුල් වෙව්ලනවා වගේ එන්නෙ. නැත්තං sl vs ind වගේ මැච් එකක නං ඔය හර්ශාලයගෙ ස්ලෝ බෝලෙ ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ 🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    පින්ටො පට්ට ප්‍රෙශර් එකේ සෙල්ලං කරන්නෙ බං ipl එකේ. ෆීල්ඩ් කරද්දිත් හෙන නර්වස් බැට් කරන්න එද්දි කකුල් වෙව්ලනවා වගේ එන්නෙ. නැත්තං sl vs ind වගේ මැච් එකක නං ඔය හර්ශාලයගෙ ස්ලෝ බෝලෙ ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ 🥲
    ඌ කොහොමත් සෙල්ලම් කරන්නේ ජාමේ බේරගන්න බන්. ඌ ලකුණු ගහපු ගොඩක් මැච් වල අපි පරාදයි..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    කෝලිය cap එකක් දාගෙන හැංගිලා

    348707257_232837542780140_8584704817417936501_n.jpg

    ------ Post added on May 22, 2023 at 12:15 AM