මෙහෙම බයකරලා ලමයින්ට උගන්නන එක හරිද?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    anaatha pawulaka ipadunama koi widiyen hari ugannana eka thama target eka, naththan hulan nisa...
    lankawe degree holders la laksha ganan bihi unata kisi innovation ekak naththe okai..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඕකට ඉගෙනගන්න එක තිත්තවෙයි ටික දවසකින්. දඩුවම් දීම යම්තාක් දුරකට වෙන්න ඕන කියල මමත් හිතනව. ඒ උනාට මේකනම් පොඩි එකාට වද දීමක්.
    අමන වැඩකට දඬුවම් දීම අවුලක් නෑමචං...
    කියල දෙන එක අමතක වෙන එකටනං කෝටුපාර දෙනව කියන්නෙ අවුල්...
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,426
    5,798
    113
    දැන් ඔය ගැහුවට ටිපර් වෙලා ඉන්න බෝදිසත්වයො ටික කියන්නකෝ, ඇට්ටර උන ලමයෙක්ට ඔලුව අතගාල කියල දුන්නම තේරුම් ගනීද කියල? ඩිසිප්ලීන් කරන්න පාරක් දෙකක් ගැහුව කියලා ලමයට නරකක් වෙන්නෙ නෑ. ලොකු වෙලා ආමි හරි කැඩෙට් හරි ගියාම තමා තේරෙන්නෙ දෙමවුපියො ගහල නෙමේ අතගාල තියෙන්නෙ කියලා
     
    • Like
    Reactions: Mr Bones

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,340
    35,052
    113
    පොඩි එකා පෙර කල දේවල් තමා උට විඳවන්න වෙලා තියෙන්නේ. මේවා දැක්කම අපිට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි අනුන්ව පීඩාවට පත්නොකර ජීවත් වෙන එක. නැත්තං ඔය වගේ අඩුකුලේ මහඋන්ට ජාතක වෙලා විඳවන්න වෙයි
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Lamayinta ugannana eka lesi ne... Visheshayenma basic concepts danne nethi ayata... Ilakkam walata value denne kohomada kiyala therum ganna eka lesi wedak newei... Primary classes wala teachers la e skills wenama hada ganna oni...

    අමන වැඩකට දඬුවම් දීම අවුලක් නෑමචං...
    කියල දෙන එක අමතක වෙන එකටනං කෝටුපාර දෙනව කියන්නෙ අවුල්...
    Aniwa... Uta kiyala Deepu dewal andara demala wage ethi... Nethnam Naya wage inne geradiya kiyayida... Uta ilakkam kiyanne monada kiyala Wath therenne nethiwa ethi... Eka therum karanna tharam ugannana porata awabodhaya nethiwa ethi... Mata year 2 wage wenakam English kiyanne wena bashawak kiyala theruma ne... Eka kiyala denne nethiwa English igennuwata wedak ne...
    ------ Post added on May 15, 2023 at 9:34 PM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දැන් ඔය ගැහුවට ටිපර් වෙලා ඉන්න බෝදිසත්වයො ටික කියන්නකෝ, ඇට්ටර උන ලමයෙක්ට ඔලුව අතගාල කියල දුන්නම තේරුම් ගනීද කියල? ඩිසිප්ලීන් කරන්න පාරක් දෙකක් ගැහුව කියලා ලමයට නරකක් වෙන්නෙ නෑ. ලොකු වෙලා ආමි හරි කැඩෙට් හරි ගියාම තමා තේරෙන්නෙ දෙමවුපියො ගහල නෙමේ අතගාල තියෙන්නෙ කියලා

    ඊට ඉස්සෙල්ල බලපන් ළමය ඇට්ටර උනේ මොකද කියල. ඔය වගේ පොල් බූරු විදියට කොටුවක් කඩන් හැම එකටම ගහන්න ගියාම තමයි එහෙම වෙන්නෙ. ළමයි ව නොගහ හදන්න කියල කොහෙවත් කවුරුත් කියල නැහැ. reward based විදියට ඉගෙන ගන්න දෙන්න පුළුවන්. කොට්ටක් අරන් ළමයගේ මනස විකුර්ති කරන්නෙ නැතුව.
     
    • Like
    Reactions: sandaru d

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මහ එකා අමු පොන්*#ක්.. වටේ ඉඳන් අර ළමයා අඬන කොට හිනා වෙලා උගේ කොන්ද කඩන උන් ඊට වඩා පොන්*#යො..

    ඔහොම ගහලා ළමයි හදන්න බෑ. හැදුවට හරි යන්නෙත් නෑ.. ගහලා බය කරලා මේ විදියට ලියපන් කියලා කිව්වට කවදාවත් අවබෝධය කියන එක එන්නේ නැ කට පාඩම් ගිරවු තමයි. Exam pass වෙයි. හැබැයි නිර්මාණ කරුවන් බිහි වෙන්නේ නෑ..

    උදාහරණයකට 2+5= 7 කියන එක අපි අඳුර ගන්නේ රූප වලින්. අපිට 2+5 කීයද කියලා අහපුහම නිකංම 7යි කියලා කියවෙනවා. හැබැයි පොඩි එකෙක්ට එහෙම නෑ.. ඌ දන්නේ නෑ

    ඉස්සෙල්ලා ඌට අංක ටික රූප විදියට ලියලා පෙන්වන්න ඕන

    ඊට පස්සේ ඌට කොහොමත් 2+5 කියන එක දන්නේ නෑ.. එකට දෙමවුපියෝ නිර්මාණශීලී වෙන්න ඕන.... ඔලිඳ ඇට 2යි, මාර ඇට 5යි අරන් මේ වෙනම ගණන් කරවන්න ඕන ඔලිඳ කීයද? මාර කීයද? ඊට පස්සේ මොකක් හරි දෙයකට( නිකන් කොප්පෙකට වගේ) අර ඔලිඳ සහ මාර ඇට ටික දාන්න ඕන.. එක තමයි එකතු කරනවා කියන්නේ.. ඊට පස්සේ කෝප්පේ තියන ඔක්කොම ඇට ටික ගණන් කර වන්න ඕන. 1,2,3... වශයෙන්

    කෝට්ටේ අතට ගත්තා කියල creative මිනිස්සු බිහි වෙන්නේ නෑ. ඔය විදියට ළමයි 80% කට විතර කරොත් මුළු රටම ඉවරයි.. හැබැයි දැනටමත් ඒක වෙලා වගේ තියන්නේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    යකෝ උබලට දෙශපාලකයෝ පොලිසිය හමුදාව දාල ගුටි දෙනකොට අවුලක් නෑ පොඩි එකෙක්ට පොඩ්ඩක් තග දැම්මහම නේ අවුල.