Law of attraction

👇👇👇


  • Total voters
    170

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    WaN1ZMD.png
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    උදේ ඉදන් බස් එකේ යන ගෑනි ගැන හිත හිත ඉදල ඒකි රෑට බස් එකේ ජැකට සෙට් වෙලා තියෙනව වගේ ගෑනු සින් නම් වැඩ කරල තියෙනව එතනින් එහාට දෙයක් නෑ.🤐
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    හිතන්න ඔයාට BMW එකක් ගන්න ඕන. ඔයාට ඒක ගන්න රුපියලක් මදි. ඉතින් ඔයා නිතරම බස් එකේ යන ගමන් bmw කාර් එකෙන් යනවා හීන මව මව යන්නේ. පස්සේ ඔයාගෙ positive thinking නිසා ඔයාට ඒ මදි වුන රුපියල හොයන්න අදහස් පහළ වෙනවා. කොහොම හරි positive thinking නිසා ඔයාට නොදැනීම ඔයාම උත්සහවන්ත වෙලා කාර් එක අරගන්නවා.
    රුපියල හොයන්න අදහස් පහළ වෙනවා?
    1684174847838.png
     

    Sen-lu

    Well-known member
  • මං ඔය වගේ pseudo scientific දේවල් ගැන අධ්‍යයනය කරනවා.

    ඕක දැන් කට්ටිය වවන් කෑවට හරිම සරළ දෙයක් ඕක. තමන්ට දෙයක් කරන්න ඕන කියලා ඒකට කැපවෙලා උනන්දුවෙන් වැඩ කරනවානම් සහ මං මේවා කරනවාමයි කියලා ඔලුවට දාගත්තොත් ඒක කරන්න පුළුවන්. එහෙම ඔයාට සෑහෙන උනන්දුවකින් දෙයක් ඕන කියලා තේරුනාම වටපිටවත් ඒකට හැඩගැහෙනවා. එතන තමා ආකර්ෂණය කියන කෑල්ල තියෙන්නේ..
    ඕක තමා වෙන්නෙ. මොනා කරන්නත් කලින් අපි ඒක ගැන හිතනාන එපැයි. හිතීම > ක්‍රියාත්මක කිරීම > එකමදෙයක් වෙනුවෙන් කාලයක් වැඩකිරීම ඕක තමා සාර්ථක වීමේ මග. ඒකට මයින්ඩ් එක හැදෙනව සහ පොඩි ජයග්‍රහන වලට වැඩි අවධානයක් යොමුවෙනව ඕක කරනකොට. එතකොට ප්‍රෝග්රස් එක පේනව.
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මං ඔය වගේ pseudo scientific දේවල් ගැන අධ්‍යයනය කරනවා.

    ඕක දැන් කට්ටිය වවන් කෑවට හරිම සරළ දෙයක් ඕක. තමන්ට දෙයක් කරන්න ඕන කියලා ඒකට කැපවෙලා උනන්දුවෙන් වැඩ කරනවානම් සහ මං මේවා කරනවාමයි කියලා ඔලුවට දාගත්තොත් ඒක කරන්න පුළුවන්. එහෙම ඔයාට සෑහෙන උනන්දුවකින් දෙයක් ඕන කියලා තේරුනාම වටපිටවත් ඒකට හැඩගැහෙනවා. එතන තමා ආකර්ෂණය කියන කෑල්ල තියෙන්නේ..
    Bump
     
    • Like
    Reactions: NRTG

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    O'positive මදුරුවන්ගේ මෙනු එකේ තියන එකක්ද ....:-(

    O’ positive අය මදුරුවො කනවා වැඩිද? මාත් O+ :baffled:
    O' blood group එකෙ අයව මදුරුවො කනවා වැඩී කියල මෙයාලා මේ එපිසොඩ් එකේ කිව්වා. වැඩි විස්තරනම් හෙව්වෙ නෑ ඒ ගැන.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    තරමක් පිළිගන්න පුළුවන්. 100%ක් බෑ. කවුරු හරි හිතනවා නම් මේ ලෝකේම, විශ්වයම තමන් හිතන විදිය අනුව වෙනස් වෙනවා කියලා ඒක හෙනම ගොන් කතාවක් නේ. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්ත බොරු ගොඩකින් වහලා තියෙන එක. කලින් කට්ටිය කියලා තියෙනවා වගේ positive හිතන එක තමයි ඕකෙනුත් වෙන්නේ. කොටින්ම තමන් දේවල් ගැන හිතන විධිය හොඳ විධියට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එකෙන් දේවල් හොඳ අතට හැරෙනවා. නැත්තන් එහෙම හොඳක් වුණා වගේ තේරෙන්න ගන්නවා. වැඩේ කියන්නේ ඔය මඟුල වැඩි හරියක් හරියන්නේ අන්ධයෝ වගේ ඕක අදහාගෙන ඉන්න සමහර අයට ද කොහේදෝ. මොකද ඒ අය ගේ positive vibe එක වැඩී අනික consistently තියෙනවා. ඕන දෙයක් ආයේ ආයේ උත්සාහ කරනකොට හරියන්න තියෙන ඉඩ වැඩී. අනික ගොඩක් දේවල් try කරන්න ඉඩ තියෙනවා විශ්වාසය හින්දා. අනිත් අය නොගන්න risk එකක් වුණත් මේ අය භාර ගන්න ඉඩ වැඩී. අන්න එහෙම success උන අය ඉතින් ඕක ප්‍රචාරය කරගෙන යනවා. මොකක් වුණත් ඕකෙන් ප්‍රතිඵලයක් එන්න නම් අන්ධ භක්තියෙන් ඕක කරන්නම වෙනවා වගේ ඕක ගැන විශ්වාසයක් නොකරන කෙනෙක්ට හරියන්න තියෙන ඉඩ අඩුයි.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    mona boruda .. habai mehema deyak thiyenwa apita ona deyak labanne eka ganna try karanna ona. eth try karana hama dema hariyanne nahane.

    mata thibuna Law of attraction eke hatiyata man ada kohomda inna ona .. :sorry::sorry::sorry::sorry:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,428
    7,013
    113
    සොයන් යන්නාට විතරයි ලැ‌බ‌ෙන්නේ... අනිත් කෙනාට ලැබුණට අගයක් නැහැ.. ලැබිලා තිබ්බත් දන්නේ /දැනෙන්නේ නැහැ.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,230
    1
    59,485
    113
    Mother Earth
    mage yaluwek innawa
    mata mathak wela message ekak dammoth godak welawata eya kiyanawa mata dan mathak una kiyala
    same happen other side too
    ඒක law of attraction නම් උබල දෙන්නා කසාද බැඳපන්.

    චෝරණ සොට්ටියා උබ ඉන්නවද ? මේ උබේ නම පොඩ්ඩක් පහළ තියෙන ලින්ක් එකේ පාවිච්චි කරා හොඳේ. අවුල්ක් නෑනේ ? :) @ChoronaSottiya
    https://elakiri.com/threads/සිදුහත්...ල්-7-ක්-උඩින්-ඇවිද්දා-ද.2104003/post-28860231
    ------ Post added on May 16, 2023 at 4:44 AM
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මට නම් "Law of attraction" තියරිය වැඩ කරන්නෙ මදුරුවො කනකොට විතරයි. ඒ වෙලාවට වටේ පිටේ ඉන්න මදුරුවො ඔක්කොම මගේ ඇගට තමයි ආකර්ශනය වෙන්නෙ. දැනුත් සෑහෙන ප්‍රමාණයක් ආකර්ශනය වෙලා ඉන්නෙ. 🥲😬
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඇයි ඔරිජිනල් එකෙන් ඇවිත් රිප්ලයි කරන්නෙ නැත්තෙ.. 😂
    උබත් මේ ඇත්ත නමින්ද බං මේකේ ඉන්නේ? ෆොම්නයා