@windows_ubuntu oyata meyawada one? 


රුපියල හොයන්න අදහස් පහළ වෙනවා?හිතන්න ඔයාට BMW එකක් ගන්න ඕන. ඔයාට ඒක ගන්න රුපියලක් මදි. ඉතින් ඔයා නිතරම බස් එකේ යන ගමන් bmw කාර් එකෙන් යනවා හීන මව මව යන්නේ. පස්සේ ඔයාගෙ positive thinking නිසා ඔයාට ඒ මදි වුන රුපියල හොයන්න අදහස් පහළ වෙනවා. කොහොම හරි positive thinking නිසා ඔයාට නොදැනීම ඔයාම උත්සහවන්ත වෙලා කාර් එක අරගන්නවා.
ඕක තමා වෙන්නෙ. මොනා කරන්නත් කලින් අපි ඒක ගැන හිතනාන එපැයි. හිතීම > ක්‍රියාත්මක කිරීම > එකමදෙයක් වෙනුවෙන් කාලයක් වැඩකිරීම ඕක තමා සාර්ථක වීමේ මග. ඒකට මයින්ඩ් එක හැදෙනව සහ පොඩි ජයග්‍රහන වලට වැඩි අවධානයක් යොමුවෙනව ඕක කරනකොට. එතකොට ප්‍රෝග්රස් එක පේනව.මං ඔය වගේ pseudo scientific දේවල් ගැන අධ්‍යයනය කරනවා.
ඕක දැන් කට්ටිය වවන් කෑවට හරිම සරළ දෙයක් ඕක. තමන්ට දෙයක් කරන්න ඕන කියලා ඒකට කැපවෙලා උනන්දුවෙන් වැඩ කරනවානම් සහ මං මේවා කරනවාමයි කියලා ඔලුවට දාගත්තොත් ඒක කරන්න පුළුවන්. එහෙම ඔයාට සෑහෙන උනන්දුවකින් දෙයක් ඕන කියලා තේරුනාම වටපිටවත් ඒකට හැඩගැහෙනවා. එතන තමා ආකර්ෂණය කියන කෑල්ල තියෙන්නේ..
Bumpමං ඔය වගේ pseudo scientific දේවල් ගැන අධ්‍යයනය කරනවා.
ඕක දැන් කට්ටිය වවන් කෑවට හරිම සරළ දෙයක් ඕක. තමන්ට දෙයක් කරන්න ඕන කියලා ඒකට කැපවෙලා උනන්දුවෙන් වැඩ කරනවානම් සහ මං මේවා කරනවාමයි කියලා ඔලුවට දාගත්තොත් ඒක කරන්න පුළුවන්. එහෙම ඔයාට සෑහෙන උනන්දුවකින් දෙයක් ඕන කියලා තේරුනාම වටපිටවත් ඒකට හැඩගැහෙනවා. එතන තමා ආකර්ෂණය කියන කෑල්ල තියෙන්නේ..
O'positive මදුරුවන්ගේ මෙනු එකේ තියන එකක්ද ....![]()
O' blood group එකෙ අයව මදුරුවො කනවා වැඩී කියල මෙයාලා මේ එපිසොඩ් එකේ කිව්වා. වැඩි විස්තරනම් හෙව්වෙ නෑ ඒ ගැන.O’ positive අය මදුරුවො කනවා වැඩිද? මාත් O+![]()




ඒක law of attraction නම් උබල දෙන්නා කසාද බැඳපන්.mage yaluwek innawa
mata mathak wela message ekak dammoth godak welawata eya kiyanawa mata dan mathak una kiyala
same happen other side too
@ChoronaSottiyaමට නම් "Law of attraction" තියරිය වැඩ කරන්නෙ මදුරුවො කනකොට විතරයි. ඒ වෙලාවට වටේ පිටේ ඉන්න මදුරුවො ඔක්කොම මගේ ඇගට තමයි ආකර්ශනය වෙන්නෙ. දැනුත් සෑහෙන ප්‍රමාණයක් ආකර්ශනය වෙලා ඉන්නෙ.![]()
උබත් මේ ඇත්ත නමින්ද බං මේකේ ඉන්නේ? ෆොම්නයාඇයි ඔරිජිනල් එකෙන් ඇවිත් රිප්ලයි කරන්නෙ නැත්තෙ..![]()