ටික දවසකට කලින් ඕක විකුන්නත් දැම්ම, පව් වැඩේ ඉතින්. ටික්ටෝක් videos දාලා තිබ්බේ speed යනවා.
අපේ එකා car එක වැදිලා මාස ගණන් පිස්සු කෙලපු විදිය මතක් වෙද්දීන්, මේවා නම් බලන්නවත් බෑ බං. පව් ඉතින්. මේ සෙට් එකේ ආපු lancer, civic සේරම ආයේ යන උන්වනම් පරිස්සම් කරනවා ලොවෙත් නැති විදියට, අපේ එකෙත් 4ක් ගිහින් එකෙක්ටවත් සීරීමක් වත් තිබ්බේ නැහැනේ