සම්පත් එකෙන් උබලා Corporate Bank Account Open කරලා Debit Card ගත්තා කිව්වා නේද් ? මට අනුරාධපුරේ බැංකුවෙන් කිව්වා Pvt Ltd. වලට දෙන්නේ නැහැ කියලා Req කරලා බලන්න ඕනේ කිව්වා දෙනවා ද කියලා . බොරු නම් නොවේ මම රෙකෝඩ් එක තියෙනවා.
Hotline එකෙන් නම් දෙනවා කියලා කිව්වා
මට දැන් මෙහෙම BOC / HNB / COM / Sampath ඔකොගෙන් ම එක දේ කියලා තියෙනවා. ඒවගේ Hotline එකෙන් නම් දෙනවා කියනවා කාටද මන් මේ ගැටළුව දැන් කියන්නේ ?
----------
Sorry මගේ පොස්ට් බලල උබලගේ ආතල් එක කැඩෙනවා නම් උබලා මේකට එන්නේ ආතල් එකක් ගන්න නේ.