ඔව් තියෙනව. Data analyst වගේ එක එක නම් වලින් කියනව. ලංකාවෙ private uni වලත් data science degree තියෙනව මං දැක්ක.ලන්කාවෙ ඒම industry එකක් තියෙනවද?![]()
මගේ background එක maths/stat තමයි.හොඳයි. හැබැයි දැන් IT major එකක් උනාට ගොඩක්ම related mathematics/statistics වලට technical ගතිය අඩුයි.
IT කිව්වම පුරුදු කම්පියුටර් සිස්ටම්/ප්‍රෝග්‍රැමිං උනාට ඔතන වෙනස් stats/maths/charts. කරන්න හොඳම future career field එකක්.මගේ background එක maths/stat තමයි.
Technical ගතිය අඩුයි කියල උබ මොකක්ද අදහස් කරන්නෙ?
දැනට සැලරි කොහොමද කියල හරියටම දන්නෙ නැද්ද බන්? සාමාන්‍යෙන් SE ලට සාපේක්ෂව සමාන ලෙවල් එකකින්ද යන්නෙ?IT කිව්වම පුරුදු කම්පියුටර් සිස්ටම්/ප්‍රෝග්‍රැමිං උනාට ඔතන වෙනස් stats/maths/charts. කරන්න හොඳම future career field එකක්.
Analyst->developer ලෙවල් එකේ. Engineer/Scientist->SE ලෙවල්.දැනට සැලරි කොහොමද කියල හරියටම දන්නෙ නැද්ද බන්? සාමාන්‍යෙන් SE ලට සාපේක්ෂව සමාන ලෙවල් එකකින්ද යන්නෙ?
Thank youAnalyst->developer ලෙවල් එකේ. Engineer/Scientist->SE ලෙවල්.
Why?අනාගතයක් නැති ජොබ් එකක්. පුළුවන් තරම් කාලයක් කරලා වෙන පැත්තකට යන්න වෙයි.
In a few years, AI will be able to takeover more than 50% of the work that data scientists do today. When that happens, there will still be data scientists, but they will be paid less than what they get now.Why?
Same goes for software engineers...dont u agree?In a few years, AI will be able to takeover more than 50% of the work that data scientists do today. When that happens, there will still be data scientists, but they will be paid less than what they get now.