Data Science පඩි & Future

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,482
    23,035
    113
    මොකද හිතන්නෙ future එක ගැන?
    දැනට industry එකේ salaries කොහොමද?

    දන්නැති කට්ටිය Bump එකක් දාන් යන්න. :yes:
     
    • Like
    Reactions: EdNygma

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,482
    23,035
    113
    ලන්කාවෙ ඒම industry එකක් තියෙනවද?🤔
    ඔව් තියෙනව. Data analyst වගේ එක එක නම් වලින් කියනව. ලංකාවෙ private uni වලත් data science degree තියෙනව මං දැක්ක.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    හොඳයි. හැබැයි දැන් IT major එකක් උනාට ගොඩක්ම related mathematics/statistics වලට technical ගතිය අඩුයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,482
    23,035
    113
    හොඳයි. හැබැයි දැන් IT major එකක් උනාට ගොඩක්ම related mathematics/statistics වලට technical ගතිය අඩුයි.
    මගේ background එක maths/stat තමයි.
    Technical ගතිය අඩුයි කියල උබ මොකක්ද අදහස් කරන්නෙ?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    මගේ background එක maths/stat තමයි.
    Technical ගතිය අඩුයි කියල උබ මොකක්ද අදහස් කරන්නෙ?
    IT කිව්වම පුරුදු කම්පියුටර් සිස්ටම්/ප්‍රෝග්‍රැමිං උනාට ඔතන වෙනස් stats/maths/charts. කරන්න හොඳම future career field එකක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,482
    23,035
    113
    IT කිව්වම පුරුදු කම්පියුටර් සිස්ටම්/ප්‍රෝග්‍රැමිං උනාට ඔතන වෙනස් stats/maths/charts. කරන්න හොඳම future career field එකක්.
    දැනට සැලරි කොහොමද කියල හරියටම දන්නෙ නැද්ද බන්? සාමාන්‍යෙන් SE ලට සාපේක්ෂව සමාන ලෙවල් එකකින්ද යන්නෙ?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    දැනට සැලරි කොහොමද කියල හරියටම දන්නෙ නැද්ද බන්? සාමාන්‍යෙන් SE ලට සාපේක්ෂව සමාන ලෙවල් එකකින්ද යන්නෙ?
    Analyst->developer ලෙවල් එකේ. Engineer/Scientist->SE ලෙවල්.
     
    • Love
    Reactions: olu bakka

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,072
    4,721
    113
    Abyss
    In a few years, AI will be able to takeover more than 50% of the work that data scientists do today. When that happens, there will still be data scientists, but they will be paid less than what they get now.
    Same goes for software engineers...dont u agree?