ආයෙත් බෝම්බයක් වදින්නම ඕනෙ ඉතින් මතක් වෙන්න නම්සතියයි
කරේ තියාගෙන යන්න ඕනෙ නෑ බන්.. ඒත් එහෙම දෙයක් තිබ්බා කියල හරි මතක තියෙන්න ඕනෙ නෙහ්? අරූට යුද්ධෙ ඉවර උන date එක මතක තියෙන්න ඕනෙ කියන එක නෙමෙ mean කලෙ මෙකෙ.. මිනිහෙක්ට මුල මතක තියෙන්න ඔනෙ කියන එක.. (don't get me wrong මහින්ද හොරා ගැන කියනවා නෙමෙයියුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව.![]()

මට මුල මතකයි.මම කොන් වෙයිද මිතුරේ.කරේ තියාගෙන යන්න ඕනෙ නෑ බන්.. ඒත් එහෙම දෙයක් තිබ්බා කියල හරි මතක තියෙන්න ඕනෙ නෙහ්? අරූට යුද්ධෙ ඉවර උන date එක මතක තියෙන්න ඕනෙ කියන එක නෙමෙ mean කලෙ මෙකෙ.. මිනිහෙක්ට මුල මතක තියෙන්න ඔනෙ කියන එක.. (don't get me wrong මහින්ද හොරා ගැන කියනවා නෙමෙයි) කීවෙනි නිදහස් දිනේද කියල මතක නැති ජනාධිපතිවරු හිටි රටක්නෙ බන් ඉතින්..
![]()
යුද්දේ නම් කරේ තියන් යන්න ඕනේ නෑ ඒ වුනාට හමුදාවේ එවුන්ගේ කෑපකිරීම හෑමදාම මතක තියා ගන්න ඕනේයුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව.![]()
Those who cannot remember the past are condemned to repeat itයුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව.![]()
ඒ කාලේ ඇද යට තමා හිටියා අයියා.චූ තමා ගියේ ජංගියේ අයියා.ඇටෙන්ෂන් තමා ඕන වෙනවා අයියා.රැඩිකල් නිරා අයියලට රිදෙයි බන්
ඇටෙන්ෂන් දුන්නා.. දැන් ඔහොමම නැමිලා ආයෙ ඇඳ යටටම පලඒ කාලේ ඇද යට තමා හිටියා අයියා.චූ තමා ගියේ ජංගියේ අයියා.ඇටෙන්ෂන් තමා ඕන වෙනවා අයියා.

අනෙද කියන්නෙ මචන්, බලන් යද්දි EU වලත් සෑහෙන්න සින්හලු ඉන්නවද කොහෙද.උනුත් ඔය මෑයි 8 වෙනිදා VE DAY කියල එකක් කරලා අවුරුදු හෑත්ත ගානකට කලින් වෙච්ච මොකක්ද මගුලක් සමරන්නෙ.යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව.![]()

යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව.![]()
වඳ කොත්තු, වඳ බ්රෙසියර් මතකද?මට මුල මතකයි.මම කොන් වෙයිද මිතුරේ.