මැයි 18

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    IMG_9213.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,999
    1
    100,595
    113
    33
    Kalutara
    යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
    සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
    නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව. 🥴
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
    සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
    නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව. 🥴
    කරේ තියාගෙන යන්න ඕනෙ නෑ බන්.. ඒත් එහෙම දෙයක් තිබ්බා කියල හරි මතක තියෙන්න ඕනෙ නෙහ්? අරූට යුද්ධෙ ඉවර උන date එක මතක තියෙන්න ඕනෙ කියන එක නෙමෙ mean කලෙ මෙකෙ.. මිනිහෙක්ට මුල මතක තියෙන්න ඔනෙ කියන එක.. (don't get me wrong මහින්ද හොරා ගැන කියනවා නෙමෙයි :ROFLMAO:) කීවෙනි නිදහස් දිනේද කියල මතක නැති ජනාධිපතිවරු හිටි රටක්නෙ බන් ඉතින්.. :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කරේ තියාගෙන යන්න ඕනෙ නෑ බන්.. ඒත් එහෙම දෙයක් තිබ්බා කියල හරි මතක තියෙන්න ඕනෙ නෙහ්? අරූට යුද්ධෙ ඉවර උන date එක මතක තියෙන්න ඕනෙ කියන එක නෙමෙ mean කලෙ මෙකෙ.. මිනිහෙක්ට මුල මතක තියෙන්න ඔනෙ කියන එක.. (don't get me wrong මහින්ද හොරා ගැන කියනවා නෙමෙයි :ROFLMAO:) කීවෙනි නිදහස් දිනේද කියල මතක නැති ජනාධිපතිවරු හිටි රටක්නෙ බන් ඉතින්.. :lol:
    මට මුල මතකයි.මම කොන් වෙයිද මිතුරේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
    සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
    නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව. 🥴
    යුද්දේ නම් කරේ තියන් යන්න ඕනේ නෑ ඒ වුනාට හමුදාවේ එවුන්ගේ කෑපකිරීම හෑමදාම මතක තියා ගන්න ඕනේ
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
    සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
    නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව. 🥴
    Those who cannot remember the past are condemned to repeat it
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඒ කාලේ ඇද යට තමා හිටියා අයියා.චූ තමා ගියේ ජංගියේ අයියා.ඇටෙන්ෂන් තමා ඕන වෙනවා අයියා.
    ඇටෙන්ෂන් දුන්නා.. දැන් ඔහොමම නැමිලා ආයෙ ඇඳ යටටම පල :rolleyes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
    සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
    නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව. 🥴
    අනෙද කියන්නෙ මචන්, බලන් යද්දි EU වලත් සෑහෙන්න සින්හලු ඉන්නවද කොහෙද.උනුත් ඔය මෑයි 8 වෙනිදා VE DAY කියල එකක් කරලා අවුරුදු හෑත්ත ගානකට කලින් වෙච්ච මොකක්ද මගුලක් සමරන්නෙ.
    මොට්ට සින්හලු :P
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    යුද්දෙ ඉවර වෙලා අවුරුදු 14ක් වෙලත් සින්හලු තාම ඒක කරේ තියාගෙන යනවා.
    සුනාමිය ඇවිල්ලා අවුරුදු 19යි සින්හලු තාමත් ඒක කරේ තියාගෙන යනව.
    නිදහසත් එහෙමයි. මැරෙනකන්ම ඉතින් ඔව්ව කරේ තියාගෙන යනව. 🥴
    1684555935316.png