දළදා පෙරහැර බලන්න ආසයි ගෙදර අය එක්ක. ගිය අවුරුද්දෙත් ආවා වාඩි වෙන්නවත් තැනක් තිබ්බෙ නෑ. අනිත් අතට හැරිලා ගෙදර ආවා. ගෙවල් වල මිනිස්සු එක්ක පාරවල් අයිනෙ වාඩි වෙන්න බෑ. ඉන්න උන්ගෙ සීලෙ කෑලෙ. බනිනවා ළඟින් ගියත්. 
පුලුවන් කෙනෙක් sup එකක් දෙන්නකො. ඇතුලෙ වැඩ කරන අයට පාස් දෙනවා කියනවා නේද. අපි හතර දෙනෙක් ඉන්නවා. ලොකු උදව්වක්.
පුලුවන් කෙනෙක් sup එකක් දෙන්නකො. ඇතුලෙ වැඩ කරන අයට පාස් දෙනවා කියනවා නේද. අපි හතර දෙනෙක් ඉන්නවා. ලොකු උදව්වක්.