දළදා පෙරහැර බලන්න ආසයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    දළදා පෙරහැර බලන්න ආසයි ගෙදර අය එක්ක. ගිය අවුරුද්දෙත් ආවා වාඩි වෙන්නවත් තැනක් තිබ්බෙ නෑ. අනිත් අතට හැරිලා ගෙදර ආවා. ගෙවල් වල මිනිස්සු එක්ක පාරවල් අයිනෙ වාඩි වෙන්න බෑ. ඉන්න උන්ගෙ සීලෙ කෑලෙ. බනිනවා ළඟින් ගියත්. 🤣

    පුලුවන් කෙනෙක් sup එකක් දෙන්නකො. ඇතුලෙ වැඩ කරන අයට පාස් දෙනවා කියනවා නේද. අපි හතර දෙනෙක් ඉන්නවා. ලොකු උදව්වක්.
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    උඩමාලයට යන්න පුජා වෙලාවට. කරඬුව ඇති කුටියට යන්න පුළුවන්. දකුණු පැත්තේ පෝලිමේ ඉන්න.
     
    • Love
    Reactions: CorD SaC

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මම අලියෙක් එවන්නම් ඕන නම් අලියාගේ පිටේ ඉඳන් බලන්න පුළුවන්.
     
    • Sad
    Reactions: CorD SaC

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    පියාබන පිරිසියක් එවන්නද? ඉස්සර වගේ බයේ පැනල දුවන්න එපා හැබැයි !!!
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    අගෝස්තු මාසේ නේද තියෙන්නේ?
    ජූලි
    මම අලියෙක් එවන්නම් ඕන නම් අලියාගේ පිටේ ඉඳන් බලන්න පුළුවන්.
    කුලප්පු වෙයිද
    ai bn ara putu wikunna danawa neda kadawal hotel walin..mama danne na hariyatama
    මාර ගනන් බන් හොඳ එකක්, ජාවා එක උඩ 33ක් වෙනවා
    Queens eka book karanna puluwan neda
    මාර ගනන් යකෝ ඒක
    Hotel ekak book keranna street facing.
    කියන්නකො දන්න තැනක්
    කඩ කාරයො කඩ ඉස්සරහා පුටු තියලා විකුණනවා.. ඉස්සර නම් 1000 ක් වගේ.. දැන් කීයද දන්නේ නෑ
    මාර ගනන් මචන්
    පියාබන පිරිසියක් එවන්නද? ඉස්සර වගේ බයේ පැනල දුවන්න එපා හැබැයි !!!
    ඒවා නතින් බන් මට, ඕනිනම් මම එවන්නම් :lol:
    පු‍ටු දාපු තැනක් සෙට් කරගන්ඩ පුලුවන් හැබැයි දවස ගානකට කලින් වෙන්කරගන්ඩ වෙනව.
    දන්නවද තැනක්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕවාගෙන් බලලා නම්බර් එක හොයලා ගූගල් කරන්න
    ඊට පස්සේ උන්ගෙන් විස්තරේ අහගන්න පුලුවං ශේප් ගානට පුටු තියෙනවා

    මම earls එකට කතා කරලා රිසෙප්ශන් එකෙන් විස්තර අහගත්තා කාලෙකට කලිං
    ටෝක් කරලා අහපං, සුද්දොන්ට දෙන ගනං නෙවේ ලෝකල් ප්‍රයිස් වලට ගන්න තැන් තියෙනවද කියලා