120 hour (5 day) fasting method - intermittent fasting ultra pro max

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නෑ

    ඒ වුණාට කන එකෙ නෙවෙයි වැඩේ තියෙන්නේ , දිරවලා ඇඟට උරන එකෙයි.

    ඒක වැඩියෙන් වෙන්නෙ උදේ 5 ඉ‍ඳල දවල් 12 වෙනකල් (ඉර නගින කොට) විතරයි , ඉර බහිද්දි කන ඒවා බඩේ තිබ්බට ඇඟට උරන්නෙ හෙමින් සහ හොරෙන්.

    ඉස්කෝල වල කෑම විවේකය 11:15ට දීලා තියෙන්නේ ඔය හේතුව නිසයි.

    එතකොට 12ට පස්සෙ කෑවාම, ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙ නෑ.
    Etakota 11.30 ta kala iwara kalaama 30 mins athule dirawala body ekata uragannawa kiyalada hitanne?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Etakota 11.30 ta kala iwara kalaama 30 mins athule dirawala body ekata uragannawa kiyalada hitanne?
    ඕන ටික ඇදල ඉවරයි. අනික්වා මහා බඩවැලට යනවා. ඒවායෙන් අදින ටික ප්‍රතිශක්තිය වඩවන්න ලොකු දායකත්වයක් දෙන්නේ නෑ.