Etakota 11.30 ta kala iwara kalaama 30 mins athule dirawala body ekata uragannawa kiyalada hitanne?නෑ
ඒ වුණාට කන එකෙ නෙවෙයි වැඩේ තියෙන්නේ , දිරවලා ඇඟට උරන එකෙයි.
ඒක වැඩියෙන් වෙන්නෙ උදේ 5 ඉඳල දවල් 12 වෙනකල් (ඉර නගින කොට) විතරයි , ඉර බහිද්දි කන ඒවා බඩේ තිබ්බට ඇඟට උරන්නෙ හෙමින් සහ හොරෙන්.
ඉස්කෝල වල කෑම විවේකය 11:15ට දීලා තියෙන්නේ ඔය හේතුව නිසයි.
එතකොට 12ට පස්සෙ කෑවාම, ප්රතිශක්තිය වැඩි වෙන්නෙ නෑ.