Its now Officially

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    2c8a3e62-3281-489d-8ab4-b536fcc1168d-jpeg.205943
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ඉහිම් ඉහිම් ඉහිම් අප්පු කියපුවා ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ 😭 අපි ස අච්චර පැනික් වෙන්න එපා කියද්දිත් පැනික් වුණා වැඩී
     
    • Like
    Reactions: kingcapton

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉහිම් ඉහිම් ඉහිම් අප්පු කියපුවා ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ 😭 අපි ස අච්චර පැනික් වෙන්න එපා කියද්දිත් පැනික් වුණා වැඩී
    උඹ කීයක් ගැහුවද ? 🤔
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    3ම ගත්තා හැබැයි ෆයිසර් නම් ගැහුවේ නැද්ද කොහේදෝ vaccine
    3ක් ගහල නම් ෆයිසර් වැදිල ඇත්‍තෙ ,
    3 වෙනියට සයිනොෆාම් ගැහුවෙ නෑනේ.
    ඉක්මනින්ම සිංහල බේත් කරපන්, නැත්තම් කණේ කේස් එක ඔඩු දුවයි.
     
    Last edited:
    • Sad
    Reactions: B.Chat

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    3ක් ගහල නම් ෆයිසර් වැදිල තියෙන්නේ , ඉක්මනින්ම සිංහල බේත් කරපන්, නැත්තම් කණේ කේස් එක ඔඩු දුවයි.
    මොකක්ද කනේ කේස් එක?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    3ක් ගහල නම් ෆයිසර් වැදිල තියෙන්නේ , ඉක්මනින්ම සිංහල බේත් කරපන්, නැත්තම් කණේ කේස් එක ඔඩු දුවයි.
    කනේ කේස් එක අද ඊයේ එකක් නෙවෙයි අවුරුදු 10ක් විතර ඇති පටන් අරන්. පොඩ්ඩ පොඩ්ඩ තිබ්බා නේ. සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් දෙකම ගත්තා. හැබැයි සැරින් සැරේ. ආයේ ආයුර්වේදේ පැත්තේ යන්න ඕනි අනිත් ලෙඩ ලොට් එකට බෙහෙත් ගන්න
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කනේ කේස් එක අද ඊයේ එකක් නෙවෙයි අවුරුදු 10ක් විතර ඇති පටන් අරන්.
    දත පිරෙව්වෙත් ඒ දවස් වලද ?
    පොඩ්ඩ පොඩ්ඩ තිබ්බා නේ. සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් දෙකම ගත්තා. හැබැයි සැරින් සැරේ. ආයේ ආයුර්වේදේ පැත්තේ යන්න ඕනි අනිත් ලෙඩ ලොට් එකට බෙහෙත් ගන්න
    ආයුර්වේදේ ‍‍‍admit වුණත් කමක් නෑ.
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මොකක්ද කනේ කේස් එක?
    මේ ළඟදී කනේ infection එකක් ඇවිත් තිබ්බ. මගේ වෙන කේස් එකක් තියෙනවා හැබැයි එකත් ඔයවගේ දේවල් වලට බලපානවා ඇති. ඇතුල් කනයි නාහයයි අතරේ තියෙනවා පොඩි නලයක් වගේ ඕපන් තැනක් ඕක බ්ලොක් මගේ. ඇතුල් කනේ පීඩනය වෙනස් ඒක හින්දා පිට තියන පීඩනයට වඩා

    දත පිරෙව්වෙත් ඒ දවස් වලද ?

    ආයුර්වේදේ ‍‍‍admit වුණත් කමක් නෑ.
    පුරවන්න බෑ ඒක ගලවන්න ඕන. මේ ටික බැරි වුණා යන්න නිවාඩුවක් දාලා යන්න ඕන
    ------ Post added on May 24, 2023 at 5:43 PM