මේ මහනුවර නගරයේ වර්ෂ 1957-59 අතර ඇමරිකානු LIFE Magazine එකේ චායාරුප ශිල්පියෙක් ගත්තු පින්තුරයක්,
මේ කොහේ ඉඳන් ගත්තු පින්තුරයක්ද??
මේ කොහේ ඉඳන් ගත්තු පින්තුරයක්ද??
නැ පුන්චි ඔගව. ඔයා ඔවා දන්නේ නෑ.ඉස්සරහින් පෙන්නේ කුවින්ස් කියන හෝටලයද?
Wales park wenna oneමේ මහනුවර නගරයේ වර්ෂ 1957-59 අතර ඇමරිකානු LIFE Magazine එකේ චායාරුප ශිල්පියෙක් ගත්තු පින්තුරයක්,
මේ කොහේ ඉඳන් ගත්තු පින්තුරයක්ද??
![]()
වීවු පොයින්ට් වගේ?
ඉස්සරහින් පෙන්නේ කුවින්ස් කියන හෝටලයද?
Ow. Wales Park ekey levels valin pahala level ekakin.එච්චර දුරින් නෙවි නේ මේක ලග ඉදන් අරං තියෙන්නේ
පාර්ක් එකේ අයිනේ ඉදන්
owඉස්සරහින් පෙන්නේ කුවින්ස් කියන හෝටලයද?
මෙන්න මෙතන කන්ද උඩ ඉඳන් තමයි අරන් තියෙන්නේ.
zoom lens a kaleth tibba.. ape gedarath ekak tibba.. godak nam be.. habai dura idan gaddi eake podi zoom ekath watinawaඑච්චර දුරින් නෙවි නේ මේක ලග ඉදන් අරං තියෙන්නේ
පාර්ක් එකේ අයිනේ ඉදන්
රැජිණගේ හෝටලේ
------ Post added on May 24, 2023 at 9:43 PM
LIFE Magazine එක තමයි ඒ කාලේ තිබ්බ හොදම පොටෝ පළකරපු සගරාව ලෝකේ. ඉතින් උන්ගේ පොටෝග්රැපර්ල ගාව ඒ දවස්වල තිබ්බ සුපිර්ම බදු තමයි තියෙන්න ඇත්තෙත්.zoom lens a kaleth tibba.. ape gedarath ekak tibba.. godak nam be.. habai dura idan gaddi eake podi zoom ekath watinawa