මහනුවර විදි වර්ෂ 1960

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ මචන් වර්ෂ 1960 දී CM Dixon මහතා විසින් මහනුවර පාරක ගත්තු පින්තුරයක්, පට්ට වන්ඩ් ටිකක් නේ තියෙන්නේ. මේ කොයි හරියේද?


    street-scene-in-Kandy-Forman-Harrison-1970.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දළදා වීදිය. ඔරොලොසු කනුව ඈතින් පේන්නෙ.

    ඔය වම් පැත්තෙ ලොකු බිල්ඩින් එක තමා Food city
    White House එක.
    මේක කොතැන ඉඳන් ද අරන් තියෙන්නේ. පාරට බර වෙලා නේ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කළුපාට මොරිස් මයිනර් සේරම ටැක්සි වෙන්න ඕනෙ...
    මැද තියෙන්නෙ ටැක්සි පාක් එකක් වෙන්න ඇති සමහර විට..
    ටැක්සි වලට තියෙන්නේ රතු නොම්මර. ඉස්සරහින්ම තියන 1 ශ්‍රී 1214 මයිනර් 1000 එක තමයි ටැක්සිය.