මහනුවර වර්ෂ 1957-59 වර්ණ පින්තුරයක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ මහනුවර නගරයේ වර්ෂ 1957-59 අතර ඇමරිකානු LIFE Magazine එකේ චායාරුප ශිල්පියෙක් ගත්තු පින්තුරයක්,

    මේ කොහේ ඉඳන් ගත්තු පින්තුරයක්ද??



    dezoomify-result-1950.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඉස්සරහින් පෙන්නේ කුවින්ස් කියන හෝටලයද?
    නැ පුන්චි ඔගව. ඔයා ඔවා දන්නේ නෑ.

    තට්ටු දෙකයි බෝ ගම්බර හිර ගෙදර. බිත්ති වලට සවි කර ඇත යකඩ දොර.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේ මහනුවර නගරයේ වර්ෂ 1957-59 අතර ඇමරිකානු LIFE Magazine එකේ චායාරුප ශිල්පියෙක් ගත්තු පින්තුරයක්,

    මේ කොහේ ඉඳන් ගත්තු පින්තුරයක්ද??



    dezoomify-result-1950.jpg
    Wales park wenna one

    1684933242430.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    වීවු පොයින්ට් වගේ?

    එච්චර දුරින් නෙවි නේ මේක ලග ඉදන් අරං තියෙන්නේ

    පාර්ක් එකේ අයිනේ ඉදන්

    ඉස්සරහින් පෙන්නේ කුවින්ස් කියන හෝටලයද?

    රැජිණගේ හෝටලේ
    ------ Post added on May 24, 2023 at 9:43 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    එච්චර දුරින් නෙවි නේ මේක ලග ඉදන් අරං තියෙන්නේ

    පාර්ක් එකේ අයිනේ ඉදන්



    රැජිණගේ හෝටලේ
    ------ Post added on May 24, 2023 at 9:43 PM
    zoom lens a kaleth tibba.. ape gedarath ekak tibba.. godak nam be.. habai dura idan gaddi eake podi zoom ekath watinawa

    උබල ඔය කියන විදියට නම් වේල්ස් පාක් එකට යන පඩිපෙලේ ඉඳන් ගන්ත වෙන්නත් පුලුවන්...
    ------ Post added on May 24, 2023 at 11:18 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    zoom lens a kaleth tibba.. ape gedarath ekak tibba.. godak nam be.. habai dura idan gaddi eake podi zoom ekath watinawa
    LIFE Magazine එක තමයි ඒ කාලේ තිබ්බ හොදම පොටෝ පළකරපු සගරාව ලෝකේ. ඉතින් උන්ගේ පොටෝග්‍රැපර්ල ගාව ඒ දවස්වල තිබ්බ සුපිර්ම බදු තමයි තියෙන්න ඇත්තෙත්.