Canada giya Sinhalunta Kelewenna yanne Job nethuwa

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    2016 අවුරුද්දෙ මම ගියා IBM එකේ කෝල් සෙන්ටර් එක කැම්පස් එකේ උන්ට ඩ්‍රොප් ඉන් ඉන්ටර්විව් එකක් call කරල. එතන හිටිය 10-20ක් වගේ එවුන්. ගොඩක්ම උන් ඉන්දියන් එවුන් වගේ තමා. මම කල්පනා කරා මොන උට්ටක්ද මේ කියල ගියා යන්න එතනින්. සීන් එක තිබුනෙත් හවස 5-6 වගේ කට්ට කරුවල වින්ටර් එක නිසා. ගිහින් බියර් එකක්ද කොහෙද ගහල ආතල් එකේ හිටිය. රැල්ලට යන එක සර්ථක වෙන්න ක්‍රමයක් නෙවෙයි කියල තේරුන වෙලාවක් තමා ඒ දවස.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Ambooo Sinhalunta kela weddi tiyena sathuta.
    student ghilla sath 5kata vedak na kiyala ban kiyanne. matath BSc ekak thiyanava. thibbata oya education overrated karala thiyenna mun business karanna ona hinda. meh gonuth ghilla awwenava. ChatGPT founder avilla university ghilla AI research karala da oka launch kare. u dropout. ekata lankava, india vala un unversity eke idala machine learning,AI kiyala loku talk dunnata karapu magulak na
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    2016 අවුරුද්දෙ මම ගියා IBM එකේ කෝල් සෙන්ටර් එක කැම්පස් එකේ උන්ට ඩ්‍රොප් ඉන් ඉන්ටර්විව් එකක් call කරල. එතන හිටිය 10-20ක් වගේ එවුන්. ගොඩක්ම උන් ඉන්දියන් එවුන් වගේ තමා. මම කල්පනා කරා මොන උට්ටක්ද මේ කියල ගියා යන්න එතනින්. සීන් එක තිබුනෙත් හවස 5-6 වගේ කට්ට කරුවල වින්ටර් එක නිසා. ගිහින් බියර් එකක්ද කොහෙද ගහල ආතල් එකේ හිටිය. රැල්ලට යන එක සර්ථක වෙන්න ක්‍රමයක් නෙවෙයි කියල තේරුන වෙලාවක් තමා ඒ දවස.
    student visa mathak una™
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    Canada had always a catch point. When they take you easily there's always going to be something as a trade off. Our donkeys went in dozens recently with migration agents earning good 💰
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    student ghilla sath 5kata vedak na kiyala ban kiyanne. matath BSc ekak thiyanava. thibbata oya education overrated karala thiyenna mun business karanna ona hinda. meh gonuth ghilla awwenava. ChatGPT founder avilla university ghilla AI research karala da oka launch kare. u dropout. ekata lankava, india vala un unversity eke idala machine learning,AI kiyala loku talk dunnata karapu magulak na
    hehehe anatha ponnalu msc, course fee, sop gaga duwana athare mole thiyana ekek unanam lankawema idala masonry brick layer/ painter NVQ course ekak goo gaanata karala skill assessment karala easy aussi pr ganna thibba hehehehe
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    hehehe anatha ponnalu msc, course fee, sop gaga duwana athare mole thiyana ekek unanam lankawema idala masonry brick layer/ painter NVQ course ekak goo gaanata karala skill assessment karala easy aussi pr ganna thibba hehehehe
    Sirwata oya wage thawa monawada blue collar jobs thiyenne? Kohamada a Jobs hoyaganna puluwan? Agentlagenda?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    hoda na nemai ban. rellata student visa giyoth vena da
    නෑ බං ප්ලෑන් එකක් නෑ. ස්ටුඩන්ට් ගිහිල්ල ස්ටඩී පීරියඩ් එක ඉවර උනාම කරන්නෙ මොකද්ද කියල ප්ලෑන් එකක් නෑ. ඔසී ගියාම අමාරුයි කියනව. කවුරුවත් කියන්නෙ නෑ රීජනල් ස්ටුඩන්ට් ගිහින් වීස එකක් ගහගන්න හැටි. යූකේ වල ස්ටුඩන්ට්ගෙන් පස්සෙ අනාගතේ මම දන්නෙ නෑ ප්‍රොසෙස් එක. කැනඩා අවුරුදු 2 ක පෝස්ට් ග්‍රැජුවේට් කරොත්අවුරුදු 3 ක වර්ක් පර්මිට් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් මොලේ තියන එකෙක් ගියොත් ප්‍රොවින්ශල් ප්‍රොග්‍රෑම් එකකින් පීආර් ගන්න පුලුවන්. ස්කිල් නම් LMIA එකක් ගන්න පුලුවන්. බෑ බෑ ගගා ඉන්න එපා. හැම එකාම ගිහින් ගේම ගහනව සිංහල පකය බෑ බෑ කියද්දි