student ghilla sath 5kata vedak na kiyala ban kiyanne. matath BSc ekak thiyanava. thibbata oya education overrated karala thiyenna mun business karanna ona hinda. meh gonuth ghilla awwenava. ChatGPT founder avilla university ghilla AI research karala da oka launch kare. u dropout. ekata lankava, india vala un unversity eke idala machine learning,AI kiyala loku talk dunnata karapu magulak naAmbooo Sinhalunta kela weddi tiyena sathuta.
student visa mathak una™2016 අවුරුද්දෙ මම ගියා IBM එකේ කෝල් සෙන්ටර් එක කැම්පස් එකේ උන්ට ඩ්‍රොප් ඉන් ඉන්ටර්විව් එකක් call කරල. එතන හිටිය 10-20ක් වගේ එවුන්. ගොඩක්ම උන් ඉන්දියන් එවුන් වගේ තමා. මම කල්පනා කරා මොන උට්ටක්ද මේ කියල ගියා යන්න එතනින්. සීන් එක තිබුනෙත් හවස 5-6 වගේ කට්ට කරුවල වින්ටර් එක නිසා. ගිහින් බියර් එකක්ද කොහෙද ගහල ආතල් එකේ හිටිය. රැල්ලට යන එක සර්ථක වෙන්න ක්‍රමයක් නෙවෙයි කියල තේරුන වෙලාවක් තමා ඒ දවස.
UK canada New zeland ekama kuleUK අවුල්ලු නේද, දැන් කැනඩාත් අවුල් එතකොට![]()
hoda na nemai ban. rellata student visa giyoth vena daයූකේ හොද නෑ,කැනඩාත් හොද නෑ. ඉතින් බොලා ලංකාවෙ ඉදල ලංකාව හදපන් .නෙගටිව් පක්කු
hehehe anatha ponnalu msc, course fee, sop gaga duwana athare mole thiyana ekek unanam lankawema idala masonry brick layer/ painter NVQ course ekak goo gaanata karala skill assessment karala easy aussi pr ganna thibba hehehehestudent ghilla sath 5kata vedak na kiyala ban kiyanne. matath BSc ekak thiyanava. thibbata oya education overrated karala thiyenna mun business karanna ona hinda. meh gonuth ghilla awwenava. ChatGPT founder avilla university ghilla AI research karala da oka launch kare. u dropout. ekata lankava, india vala un unversity eke idala machine learning,AI kiyala loku talk dunnata karapu magulak na
Sirwata oya wage thawa monawada blue collar jobs thiyenne? Kohamada a Jobs hoyaganna puluwan? Agentlagenda?hehehe anatha ponnalu msc, course fee, sop gaga duwana athare mole thiyana ekek unanam lankawema idala masonry brick layer/ painter NVQ course ekak goo gaanata karala skill assessment karala easy aussi pr ganna thibba hehehehe
නෑ බං ප්ලෑන් එකක් නෑ. ස්ටුඩන්ට් ගිහිල්ල ස්ටඩී පීරියඩ් එක ඉවර උනාම කරන්නෙ මොකද්ද කියල ප්ලෑන් එකක් නෑ. ඔසී ගියාම අමාරුයි කියනව. කවුරුවත් කියන්නෙ නෑ රීජනල් ස්ටුඩන්ට් ගිහින් වීස එකක් ගහගන්න හැටි. යූකේ වල ස්ටුඩන්ට්ගෙන් පස්සෙ අනාගතේ මම දන්නෙ නෑ ප්‍රොසෙස් එක. කැනඩා අවුරුදු 2 ක පෝස්ට් ග්‍රැජුවේට් කරොත්අවුරුදු 3 ක වර්ක් පර්මිට් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් මොලේ තියන එකෙක් ගියොත් ප්‍රොවින්ශල් ප්‍රොග්‍රෑම් එකකින් පීආර් ගන්න පුලුවන්. ස්කිල් නම් LMIA එකක් ගන්න පුලුවන්. බෑ බෑ ගගා ඉන්න එපා. හැම එකාම ගිහින් ගේම ගහනව සිංහල පකය බෑ බෑ කියද්දිhoda na nemai ban. rellata student visa giyoth vena da