Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    42
  • Poll closed .

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    FB-IMG-1685125617935.jpg
     
    • Haha
    • Love
    Reactions: -333- and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,828
    113
    ඇයි බං ඉශාන් කිෂන් බැට් කරේ නැත්තෙ අද? ඌ ඉන්ජර්ඩ්ද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    "දසුන් ශානක කියන්නේ රංජි ට්‍රොපි එකවත් ගහන්නවත් සුදුසු නැති IPL වද්දගන්නවත් හොද නැති අඩු කුලේ එකෙක්"

    විරේන්ද්‍ර ෂෙවාග්
    පිං කැපා විතරක් නෙවෙයි. අපේ බැල්ලිගෙ පුතාලා කවුරුවත් වෙන රටක second division ගහන්නවත් සුදුසු නෑ. මේ ගොබ්බ රැල මෙදාපාර qualifiers වලින්ම හැලිලා අකුලගෙන එන එක දකින තරම් වෙන සතුටක් නෑ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Rashid khanta wicket nodee lassanata handle karoth aniwa CSK goda.CSK first bat karoth minimum 180k wath one second bat nam arunwa 170kata wath limit karanna One.CSK walata chance wadiye.
     
    • Like
    Reactions: BadAlucard

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Rashid khanta wicket nodee lassanata handle karoth aniwa CSK goda.CSK first bat karoth minimum 180k wath one second bat nam arunwa 170kata wath limit karanna One.CSK walata chance wadiye.
    matheeshata gahai. Ali, Rayudu hondata sellam karai. Deshpandei millergi athe thamai gema thiyenne.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Key players🔥
    GT-Rashid,Gill,Shami
    CSK -Conway,Pathirana,Jadeja,Maheesh

    Water boy-Sri lankan Captain 😋

    matheeshata gahai. Ali, Rayudu hondata sellam karai. Deshpandei millergi athe thamai gema thiyenne.
    Spin unoth millerta amaruye
    ------ Post added on May 28, 2023 at 3:01 PM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    CSK දින්නොත් හොදයි බන් අපේ උන් දෙන්නා හදා ගත්ත reputation එක continue කරන්න ඒත් GT ගහයි කියල හිත කියනවා.CSK team 1ම dhoni නිසයි ඔහොම ඉන්නේ හැබැයි GT උන් විනාඩි පහෙන් match එකක් වෙනස් කරන්න පුළුවන් prof playesla.

    IPl අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයයට පැමිණෙන පිරිස...
    🤗
    😳

    349864646_809712553553431_8339970109841865581_n.jpg

    ------ Post added on May 28, 2023 at 5:20 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,496
    15,860
    113
    111
    Gotham
    batman.com
    CSK දින්නොත් හොදයි බන් අපේ උන් දෙන්නා හදා ගත්ත reputation එක continue කරන්න ඒත් GT ගහයි කියල හිත කියනවා.CSK team 1ම dhoni නිසයි ඔහොම ඉන්නේ හැබැයි GT උන් විනාඩි පහෙන් match එකක් වෙනස් කරන්න පුළුවන් prof playesla.

    IPl අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයයට පැමිණෙන පිරිස...
    🤗
    😳

    View attachment 206247
    ------ Post added on May 28, 2023 at 5:20 PM