Housing Crisis in United Kingdom :no::sorry:

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Housing Crisis in UK :no:

    මේ මිනිස්සු මේ විදියට කොහොමද ජීවිතේ තියෙන තාක්කල් මෙහෙම ජීවත් වෙන්නෙ. හැමදාම හොටෙල් රුම්ස් වලයි කැරවැන් වලයි ඉන්නෙ. අසනීපයක් වෙලා පැත්තකට වෙන්න වුනොත් ඔක්කොම ඉවරයිනෙ. හෙට දවසෙ කොහෙද ඉන්නෙ කියල තීරණය කරන්නෙ අද වැඩට ගිහින් ඇවිල්ල ඇප් එකෙන් හොයල. හම්බවුනොත් හොදයි නැත්නම් යාලුවෙක් ගෙදර සෝෆා එකක නැත්නම් සීතලෙ එළියෙ කොහෙහරි.

    පව් වැඩෙ මේ මිනිස්සු පුදුම ස්ට්‍රෙස් එකක ජීවත් වෙනව ඇත්තෙ. UK ගවන්මන්ට් එකෙනුත් මේ ප්‍රශ්න ගැන බලන්නෙ නැ වගේ. මේ මිනිස්සු රස්සාවක් නොකර නම් කමක් නැ රස්සාවක් තිබිලත් ගෙයක් රෙන්ට් කරගන්න විදිහක් නැතුව හෝම්ලස්. රස්සාව නැතුව ගියොත් තව කවර කතාද :(:sorry:

     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    May video eke katha karana homeless aya nam ehe work karana UK residents la. Not students
    ow eka thama job karana suddantath gewal nettan thawa genalla hariyanawada kiyala ke gahana eka sadaranai. habai okun airbnb wala dalada danna gewal. aus walanam housing crisis awilla thiyanne hama ekama long term rental dennathuwa air bnb dala gewal pitin. ape nendath awilla kiyanawa rooms airbnb demma, aluth aya enawata ape lamai kemathith ne housing crisis hinda kikiya kiyanawa naaki hutti :angry:
     
    • Haha
    • Like
    Reactions: vito and NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ow eka thama job karana suddantath gewal nettan thawa genalla hariyanawada kiyala ke gahana eka sadaranai. habai okun airbnb wala dalada danna gewal. aus walanam housing crisis awilla thiyanne hama ekama long term rental dennathuwa air bnb dala gewal pitin. ape nendath awilla kiyanawa rooms airbnb demma, aluth aya enawata ape lamai kemathith ne housing crisis hinda kikiya kiyanawa naaki hutti :angry:
    Dan lankaweth oya wade karanawa. Colombo walata near beach areas wala Hodata hadala tiyena Annex, podi gewal, studio apartments ehema dan meheta ena tourist lata Air BnB dala denawa. Locals lata denne na. Mama danna kenekge gedarata attach karala upper floor eke eya hadala tiyena 1 bed, 1 bath, living room and kitchen tiyena studio apartment ekak eya rent karanawa Rs 150000/= per month including break fast. May dawaswala inne UK couple ekak. Breakfast kiyala maha deyak illanne nalu. Bread and eggs or boiled vegetables wagelu illanne.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and hancok

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,708
    113
    ආගම් අදහන එක වැඩි වෙලා ඇති. තව ටිකක් නිදහසේ හිතුවනන් හරි
     
    • Like
    Reactions: Irugal_Bandara