Housing Crisis in UK 

මේ මිනිස්සු මේ විදියට කොහොමද ජීවිතේ තියෙන තාක්කල් මෙහෙම ජීවත් වෙන්නෙ. හැමදාම හොටෙල් රුම්ස් වලයි කැරවැන් වලයි ඉන්නෙ. අසනීපයක් වෙලා පැත්තකට වෙන්න වුනොත් ඔක්කොම ඉවරයිනෙ. හෙට දවසෙ කොහෙද ඉන්නෙ කියල තීරණය කරන්නෙ අද වැඩට ගිහින් ඇවිල්ල ඇප් එකෙන් හොයල. හම්බවුනොත් හොදයි නැත්නම් යාලුවෙක් ගෙදර සෝෆා එකක නැත්නම් සීතලෙ එළියෙ කොහෙහරි.
පව් වැඩෙ මේ මිනිස්සු පුදුම ස්ට්‍රෙස් එකක ජීවත් වෙනව ඇත්තෙ. UK ගවන්මන්ට් එකෙනුත් මේ ප්‍රශ්න ගැන බලන්නෙ නැ වගේ. මේ මිනිස්සු රස්සාවක් නොකර නම් කමක් නැ රස්සාවක් තිබිලත් ගෙයක් රෙන්ට් කරගන්න විදිහක් නැතුව හෝම්ලස්. රස්සාව නැතුව ගියොත් තව කවර කතාද

Last edited: