මචං මං මේ දවස් වල Interview කීපයකට ගියා. සමහර ඒව නම් මගෙ ගානට ආවෙ නැති නිසා ගියෙ නෑ. ඔය අතරින් මගෙ ගානට ආව එකක කිව්වෙනෙ 2 නි interview එකට ප්‍රෝපොසල් එකක් හදල භාර දෙන්න කියල. ඒක මාර උත්තක් නෙ බන් අපි මොකට ද උංට වැඩ කරන්නෙ අපිව ගන්න කලින්ම ?
උබලටත් මෙහෙම කියල තියෙනවද ? එහෙම දීල උබ්ලව අරන් තියෙනව ද ? Head Hunting සයිඩ් එකේ ඉන්න කෙල්ලෙක් නම් කිව්වෙ ඔව්න් ideas ගන්නයි ඕම කරන්නෙ කියල. මම ඉන්නෙ Digital Marketing Side එකේ. උබලගෙ අදහස් මොනාද මේ ගැන ?