Jobs මගඩි.

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මචං මං මේ දවස් වල Interview කීපයකට ගියා. සමහර ඒව නම් මගෙ ගානට ආවෙ නැති නිසා ගියෙ නෑ. ඔය අතරින් මගෙ ගානට ආව එකක කිව්වෙනෙ 2 නි interview එකට ප්‍රෝපොසල් එකක් හදල භාර දෙන්න කියල. ඒක මාර උත්තක් නෙ බන් අපි මොකට ද උංට වැඩ කරන්නෙ අපිව ගන්න කලින්ම ?

    උබලටත් මෙහෙම කියල තියෙනවද ? එහෙම දීල උබ්ලව අරන් තියෙනව ද ? Head Hunting සයිඩ් එකේ ඉන්න කෙල්ලෙක් නම් කිව්වෙ ඔව්න් ideas ගන්නයි ඕම කරන්නෙ කියල. මම ඉන්නෙ Digital Marketing Side එකේ. උබලගෙ අදහස් මොනාද මේ ගැන ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං මං මේ දවස් වල Interview කීපයකට ගියා. සමහර ඒව නම් මගෙ ගානට ආවෙ නැති නිසා ගියෙ නෑ. ඔය අතරින් මගෙ ගානට ආව එකක කිව්වෙනෙ 2 නි interview එකට ප්‍රෝපොසල් එකක් හදල භාර දෙන්න කියල. ඒක මාර උත්තක් නෙ බන් අපි මොකට ද උංට වැඩ කරන්නෙ අපිව ගන්න කලින්ම ?

    උබලටත් මෙහෙම කියල තියෙනවද ? එහෙම දීල උබ්ලව අරන් තියෙනව ද ? Head Hunting සයිඩ් එකේ ඉන්න කෙල්ලෙක් නම් කිව්වෙ ඔව්න් ideas ගන්නයි ඕම කරන්නෙ කියල. මම ඉන්නෙ Digital Marketing Side එකේ. උබලගෙ අදහස් මොනාද මේ ගැන ?

    Yes, they do.
    I am 100% certain.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    proposal eka chatgpt ekata deepan, english shape nathnam dann kenekgen type karala dana text idea ekak gannin

    මචං මං මේ දවස් වල Interview කීපයකට ගියා. සමහර ඒව නම් මගෙ ගානට ආවෙ නැති නිසා ගියෙ නෑ. ඔය අතරින් මගෙ ගානට ආව එකක කිව්වෙනෙ 2 නි interview එකට ප්‍රෝපොසල් එකක් හදල භාර දෙන්න කියල. ඒක මාර උත්තක් නෙ බන් අපි මොකට ද උංට වැඩ කරන්නෙ අපිව ගන්න කලින්ම ?

    උබලටත් මෙහෙම කියල තියෙනවද ? එහෙම දීල උබ්ලව අරන් තියෙනව ද ? Head Hunting සයිඩ් එකේ ඉන්න කෙල්ලෙක් නම් කිව්වෙ ඔව්න් ideas ගන්නයි ඕම කරන්නෙ කියල. මම ඉන්නෙ Digital Marketing Side එකේ. උබලගෙ අදහස් මොනාද මේ ගැන ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,298
    113
    job එකකට යන්න හතර වටේ පුක දෙන්න ඕනෙ. අපේ වේසිගෙ පුතාලත් හිඟන ජොබ් වලටත් career opportunities අරක මේක ගාලා උඩ යවලනෙ තියෙන්නෙ.
    පුදුමෙ හුත්තෙ ලෝකයක් මේක.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    job anathayo
    පල යන්න සමලිංගිකය

    Yes, they do.
    I am 100% certain.
    I also like to see things positively . But end of the day they can not hire all ryt.
    ------ Post added on May 27, 2023 at 6:15 PM

    job එකකට යන්න හතර වටේ පුක දෙන්න ඕනෙ. අපේ වේසිගෙ පුතාලත් හිඟන ජොබ් වලටත් career opportunities අරක මේක ගාලා උඩ යවලනෙ තියෙන්නෙ.
    පුදුමෙ හුත්තෙ ලෝකයක් මේක.
    ඔව් යකෝ හිගාකනව වගේ අපි ජොබෙක ගන්න ඕනෙ.
    ------ Post added on May 27, 2023 at 6:16 PM

    Tell them I can't do that, but here's my portfolio/previous work I have done, then walk away
    Agree with you.
    ------ Post added on May 27, 2023 at 6:18 PM

    Tell them I can't do that, but here's my portfolio/previous work I have done, then walk away
    Agree with you.
    proposal eka chatgpt ekata deepan, english shape nathnam dann kenekgen type karala dana text idea ekak gannin
    ඕකත් තිබ්බ අයිඩියා එකක් බලන්න ඕන.
    ------ Post added on May 27, 2023 at 6:20 PM
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,733
    4,807
    113
    එලකිරි හන්දිය
    බාස් කෙනෙක් ගන්න ඉන්ටර්විව් එකට බාස් ලා සෙට් එකක් ඉන්ටර්විව්ආ වලූ. මුන්ගේ වැඩ හොඳයිද කියලා බලන්න ගල් පේලියක් බැඳලා පෙන්වන්න කියලා ඉන්ටර්විව් බෝඩ් එක කිව්වලු. බාස්ලා දන්න සිල්ප දාලා ඉන්ටර්විව් බෝඩ් එක පෙන්නපු තාප්පේ ගල් පේලියක් බැඳලා දුන්නාලූ. ඉන්ටර්විවු බෝර්ඩ් එක ඒ ඒ බාස්ට කිව්වලු පස්සේ දන්වන්නම් කියලා.

    ඔහොම බාස්ලා කීප දෙනෙක්ව ඉන්ටර්විව් කලාට පස්සේ තාප්පේ බැඳලා ඉවර උනාලු.

    ඊට පස්සේ ඉන්ටර්විවු බෝර්ඩ් එක කම්පනි එකේ ලොක්කට කිව්වලු සර් ඔන්න අපි තාප්පේ නොමිලේම බැඳලා දුන්නා කියලා.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    adu kule company ekak sure, Google review ekak dapan scene eka kiyala.
    Matath nam eeka hithuna

    බාස් කෙනෙක් ගන්න ඉන්ටර්විව් එකට බාස් ලා සෙට් එකක් ඉන්ටර්විව්ආ වලූ. මුන්ගේ වැඩ හොඳයිද කියලා බලන්න ගල් පේලියක් බැඳලා පෙන්වන්න කියලා ඉන්ටර්විව් බෝඩ් එක කිව්වලු. බාස්ලා දන්න සිල්ප දාලා ඉන්ටර්විව් බෝඩ් එක පෙන්නපු තාප්පේ ගල් පේලියක් බැඳලා දුන්නාලූ. ඉන්ටර්විවු බෝර්ඩ් එක ඒ ඒ බාස්ට කිව්වලු පස්සේ දන්වන්නම් කියලා.

    ඔහොම බාස්ලා කීප දෙනෙක්ව ඉන්ටර්විව් කලාට පස්සේ තාප්පේ බැඳලා ඉවර උනාලු.

    ඊට පස්සේ ඉන්ටර්විවු බෝර්ඩ් එක කම්පනි එකේ ලොක්කට කිව්වලු සර් ඔන්න අපි තාප්පේ නොමිලේම බැඳලා දුන්නා කියලා.
    😂 ඒවගේ සීන් එකක් තමා බන්..😂
    ------ Post added on May 28, 2023 at 7:22 AM

    Bump
    ------ Post added on May 28, 2023 at 3:49 PM