ලෙඩක් හැදුනොත් හරි බේතක් නොලැබී දහ දුක් විඳින්න වෙන තත්ව නිසැකව අනිවාර්යයෙන් උදා විය හැකියි.
Mona rassava karath gedarata adala nane mchn. Gedara gani. Hobbies galapenavada.. personality eka hithana vidiya thamai vadagath. Job eka gaththoth long shifts set venava. Lankave nan intern eka ivara unama lokuvata aulk na. Wife nan dan hospital ekaka vada karanne nathi nisa shape. Meya podi aya hari man hari asaneepa unama beth denneth na. Ithin doki kiyala gedarata vadak na
අයියට කියපන් හොස්පිටල් එක ගාව පදිංචියට යන්න කියලහුකන සීන් ගැනනම් මං දන්නෑ.. අපේ අයියත් බැන්දේ ඩොකියෙක්. පට්ට මීටරේ ඒ අක්කා.. මේකප් අනම්මනම්නම් මෙලෝ දෙයක් දාන්නෙ නෑ.. ඒ අතින්නම් මෙලෝ රහක් නෑ ඉතින්.. හැබැයි ෆැමිලි කෙයරින් අතින්නම් ඒකි පට්ට. වැඩ කන්දරාවක් මැද වුනත් අයියා සහ ලමයි ගැන හොදට බලනවා..අපේ පරම්පරාවෙ නාකියො ඔක්කොම ටික ඒ අක්කට කෝල් කරල තමයි බෙහෙත් ඉල්ලගන්නෙ හදිස්සියක් වුනාම, ඒකිත් ඉතින් ප්‍රෙස්ක්‍රිප්ශන් ලිය ලිය වට්සැප් කරනව... ලොකු කම් අතින්නම් කිසිම ලොකු කමක් නෑ... හැබැයි හැමෝම එහෙම නෑ... අපේ එකීනම් ඩවුන් ටු එර්ත්.. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා... මහ රෑ 2ට 3ට වුනත් හොස්පිටල් එකෙන් කෝල් එක ආපු ගමන් අයියවත් නැගිට්ටවගෙන සෙනිකව යනව... අරූත් ඉතින් හොල්මන වගේ මහ රෑ තිස්සෙ ඩ්‍රයිවින් ජොබ් එක තමයි කරන්නෙ.. වයිපරේව හොස්පිටල් එකෙන් ගෙදරට, ආයෙ ගෙදරින් හොස්පිටල් එකට.. ඒ කෝස් එකනම් සෙට් වෙනව ඉතින්.. මට එහෙම වුනානම් මගේනම් පවුල කැඩෙනව සතියෙන් දෙකෙන්... මොකද නිදාගෙන ඉද්දි මහ රෑ මැදයි, ගෑනිට උක උක ඉද්දි කැරි ටික පනින්න හද්ද්ඩිම හොස්පිටල් වල ICU වලින් කෝල් එන්න ගනිද්දියි, හොස්පිටල් ගානෙ පැල් රකින්නයි සෙට් වෙනව කියන්නෙම තනි කැරි නඩුවක්.. ඒ නිසා හොදට හිතල බලල තීරනයක් ගනින්...

පොදුවේ ගත්තොත් නම් අවුල්. දොස්තර කියල පුහු මානයක් ගොඩනගල තීන්නේ ඇතුලෙ. වෙන ජොබ් කරන උන් අඩු කුලේ වගේ උන්ට. එහෙම නැති පොළවෙ පය ගහල ඉන්න අයත් ඉන්නව ඉඳල හිටල. හැබැයි අඩුයි. සමහර අය නම් කතා කරලා බලද්දිම සෙට් නෑ කියල තේරෙනව. දොස්තරල බැදපු දන්න යාලුවෝ කීප දෙනෙක්ම සෙපරේට් උනා වැඩි කල් නොයා. කෝකටත් ටිකක් ආශ්‍රය කරල බලපන් ඉතිං.මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
උබ බුද්ධික නේද ?
පැතුම්ගේ කිසිදු සම්බන්ධයක් නැතවයිද්යවරුන් පිළිබද පැචුම්ගේ විග්‍රහය![]()
මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
migrate wenna ehema adahasak thiyenawm ubata onna easy path ekak![]()
ලෙඩක් හැදුනොත් හරි බේතක් නොලැබී දහ දුක් විඳින්න වෙන තත්ව නිසැකව අනිවාර්යයෙන් උදා විය හැකියි.
සල්ලි බාගේ නම් කොහොමද දන්නේ නැහැ. කොහොමත් හොඳ පඩියක් තියෙනවනේ. ගෙදරක් නම් තියෙනවලු එයාට අයිති. කොහොමත් මම ඕක ගැන එච්චර හිතුවේ නැහැ. දෙන්නම මහන්සියෙන් ජීවිතේ ගොඩනගාගන්න ඕන කියන තැනයි මම ඉන්නේ. කෙල්ලෙක්ට ස්වාධීනව ඉන්න පුළුවන් විදිහට මාසිකව 50,000 වත් අදායමක් තියෙනවා නම් ඇති! මම කොහොමත් දෑවැදි ඉල්ලන්නේ නැහැ!salli have?
Sitagliptin ganna ekekta badayana vata mokakdha ganna honnda behetha?ලෙඩක් හැදුනොත් හරි බේතක් නොලැබී දහ දුක් විඳින්න වෙන තත්ව නිසැකව අනිවාර්යයෙන් උදා විය හැකියි.
paw yakoooකාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන් සමඟ සුලබව ලිංගිකාව හැසිරෙනවා