උඹවගේ උඹේ මතය තමයි හරි කියලා හිතන්න ඉන්න එවුන්ගේ මොලේ තමයි ... නිට්ටඹුවෙදී අමරකීර්ති මැරුවෙත් මේ සමාජෙම එවුන් තමයි . ෂල්මන් රුස්ඩිව මරන්න , තස්ලිමා නස්රින් මරන්න හොයන්නෙත් එහෙම සමාජ තමයි . දැන් ඔය ගෑනි අල්ලා ගැන, ළමා විවහාගැනත් ඔහම කතා කරනවාද ?හම්බෝ හම්බෝකවුද උබද එන්නේ ගල් ගහන්න? ඒ මොන වගේ සමාජයක්ද දන්නේ නෑ වෙන එකෙක්ගේ opinion එකක් අහන් ඉන්න බැරුව ගල් උස්සන් එන.
කවුද උබද එන්නේ ගල් ගහන්න? ඒ මොන වගේ සමාජයක්ද දන්නේ නෑ වෙන එකෙක්ගේ opinion එකක් අහන් ඉන්න බැරුව ගල් උස්සන් එන.
Gal gahala neda balapaama iwath karaganna hithuwe 