නතාශා අත්අඩංගුවට ගනියි ‼️

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හම්බෝ හම්බෝ :lol: කවුද උබද එන්නේ ගල් ගහන්න? ඒ මොන වගේ සමාජයක්ද දන්නේ නෑ වෙන එකෙක්ගේ opinion එකක් අහන් ඉන්න බැරුව ගල් උස්සන් එන.
    උඹවගේ උඹේ මතය තමයි හරි කියලා හිතන්න ඉන්න එවුන්ගේ මොලේ තමයි ... නිට්ටඹුවෙදී අමරකීර්ති මැරුවෙත් මේ සමාජ‍ෙම එවුන් තමයි . ෂල්මන් රුස්ඩිව මරන්න , තස්ලිමා නස්රින් මරන්න හොයන්නෙත් එහෙම සමාජ තමයි . දැන් ඔය ගෑනි අල්ලා ගැන, ළමා විවහාගැනත් ඔහම කතා කරනවාද ?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    දැන් උබ නේද ගල් ගහන කතාවක් කිව්වේ. මන් හිතන්නේ ඕක උබ උබටම කියාගත්තා වගේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම බෞද්ද. මට අදාළ නෑ comedy show එකක ගන්න topic එක මගේ ආගම ජාතිය උනාට මොකද ඒක comedy show එකක් හින්ද. අනික මගේ ආගම මන් අදහන විදිහ වෙන එකෙක් කියල දෙන්න ඕනි නෑ. ලංකාවේ උන් හිතන් ඉන්නේ උන්ගේ ආගම වෙන එකෙක් අදහනවා ඒක උන්ට ඕනි විදිහට කරන්න ඕනි කියල. බෞද්ද ආගමේ අයිතිය උබෙත් නෙවේ මගෙත් නෙවේ. ඒ හින්ද වෙන එකෙක්ගේ reading එකකට ටිපර් පාර්ක් කරන්න එන්න එපා.
    උඹට අදාල නොවුනට අනිත් එවුන්ට අදාලයි .. තමන්ට කැමති මගුලක් කරන්න තියෙන අයිතිය අනෙකගේ සීමාවෙන් ඉවරයි . සමාජයක ජීවත් වෙනවනම් අනිත් එවුන්ගේ වටිනාකම් වලට ගරු කරන්න ඉගෙන ගනින් . ලොරි ටෝක් දෙන උඹල වගේ එවුන් තමයි මහ පාර‍ේ කුණු දාන්නේ . තමන්ට කැමති විදිහට අදහන්න පුලුවන් තමුන් හොයා ගත්ත පෞද්ගලික දෙයක්නම් (ඒකත් අනුන්ට බලපානවානම් ඒකත් බෑ) . එහ‍ෙමනම් සමාජයේ සම්මතයන්ට ආගමේ සම්මතයන්ට ගරු කරන්න වෙනවා .
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    දැන් උබ නේද ගල් ගහන කතාවක් කිව්වේ. මන් හිතන්නේ ඕක උබ උබටම කියාගත්තා වගේ
    ඔය උබත් එක්ක එල්ලෙන පොන්නයෝ සෙට් එක ම කිරියේ අනාදිමත් කාලයක ඉදලා පදිංචි දේශපාලන ගණිකාවෝ. ඔය පොන්ස්ලා හිතන් ඉන්නේ උන් තමයි පොලිසි හදන්නේ. උන්ගේ පොලිසි වලට අනූව තමයි මුලු ලංකාවෙ ම උන් ජීවත් වෙන්න ඕන කියලා. ඕකුන් නම් සාපයක්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    උඹට අදාල නොවුනට අනිත් එවුන්ට අදාලයි .. තමන්ට කැමති මගුලක් කරන්න තියෙන අයිතිය අනෙකගේ සීමාවෙන් ඉවරයි . සමාජයක ජීවත් වෙනවනම් අනිත් එවුන්ගේ වටිනාකම් වලට ගරු කරන්න ඉගෙන ගනින් . ලොරි ටෝක් දෙන උඹල වගේ එවුන් තමයි මහ පාර‍ේ කුණු දාන්නේ . තමන්ට කැමති විදිහට අදහන්න පුලුවන් තමුන් හොයා ගත්ත පෞද්ගලික දෙයක්නම් (ඒකත් අනුන්ට බලපානවානම් ඒකත් බෑ) . එහ‍ෙමනම් සමාජයේ සම්මතයන්ට ආගමේ සම්මතයන්ට ගරු කරන්න වෙනවා .
    ubata dan meka balapaawada naththan wihin balapaagaththada :P Gal gahala neda balapaama iwath karaganna hithuwe :P Monada ban me kiyana random gon kathawa 'ubala thama araka meka' kiyala. Track da hatida?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් උබ නේද ගල් ගහන කතාවක් කිව්වේ. මන් හිතන්නේ ඕක උබ උබටම කියාගත්තා වගේ
    උඹට කියපු එක තේරුම් ගන්න බැරිනම් ඒක උඹේ අවුලක් මිසක් මට අදාල දෙයක් නෙවෙයි..
    ඒකිගේ සම්පූර්ණ කතාව විතරක් නෙවෙයි ඒකිගේ කලින් කතාවලත් තිබ්බේ සමාජයේ වටිනාකම් කියන දේවල් අපහාසයට ලක්කිරීම . දැන් වපුරපු අස්වැන්නට ප්‍රතිඵලය ලැබිලා තියෙනවා .. ඕකි එළියට කොහමත් එනවනේ . ඊට පස්සේවත් මට්ටු උනොත් හ‍ොදයි .. සමාජයක ජීවත්වෙනක‍ොට රැඩිකල් කියලා අතට අහුවෙන අහුවෙන විදිහට සමාජයේ වටිනාකම්වලට ගහන්න බෑ . ඒ වටිනාකම් මිනිස්සු ටික ටිකවත් පිලිගන්න නිසා තමයි ඔය වගේ කියන එවුන් සමාව ඉල්ලලා නැවත සමාජ‍ේ හොදින් ඉන්නේ .. එහෙම නොවන සමාජයක උන්ව ගල්ගහලා මරලා .. එහෙම ජීවත් වෙන්න ඉඩ දෙන සමාජයක වටිනාකම්වලට ගහන එක හරි කියලද උඹ කියන්නේ ?
    ඔන්න සම්පූර්ණ එක . දැන් කියපන් මූ අපහාසයක් කරලද නැද්ද කියලා -

    බලපන් මොකද්ද කියන්නේ කියලා . පඩි රැඩිකල් ටෝක් දෙන්න කලින් අනිත් එකා කියන එකවත් තේරුම් ගන්න පුරුදු වෙයන් .. :ROFLMAO:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඔය උබත් එක්ක එල්ලෙන පොන්නයෝ සෙට් එක ම කිරියේ අනාදිමත් කාලයක ඉදලා පදිංචි දේශපාලන ගණිකාවෝ. ඔය පොන්ස්ලා හිතන් ඉන්නේ උන් තමයි පොලිසි හදන්නේ. උන්ගේ පොලිසි වලට අනූව තමයි මුලු ලංකාවෙ ම උන් ජීවත් වෙන්න ඕන කියලා. ඕකුන් නම් සාපයක්
    Man me Monaco Race eka balana gaman type karanne :P Dan thama poddak wahala race eka interesting une. Mechchara wela patta boring. Karanna wena deyak thibbeth na :rofl:

    උඹට කියපු එක තේරුම් ගන්න බැරිනම් ඒක උඹේ අවුලක් මිසක් මට අදාල දෙයක් නෙවෙයි..

    බලපන් මොකද්ද කියන්නේ කියලා . පඩි රැඩිකල් ටෝක් දෙන්න කලින් අනිත් එකා කියන එකවත් තේරුම් ගන්න පුරුදු වෙයන් .. :ROFLMAO:
    Ubane kiyanne Gal nogahana samajayaka newenan inne kiyana widihata idin kiyala. Nokia kiyanne ehema nowunoth gal gahanawa kiyalane :lol: Samaje anith unta gal gahana magulak kiyanna meka Saudi Arabiyada nadda uba inne wanduru samajekada? :P Me mona primitive gon kathawakda me? Anika ubane kiyanne Radical da mokadda ekak. Wena un ehema kiyanne naane :P Radical scene ekak man danneth na. Ubama kiyala ewwata uththarath ubama denawa
    ------ Post added on May 28, 2023 at 8:03 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ubata dan meka balapaawada naththan wihin balapaagaththada :P Gal gahala neda balapaama iwath karaganna hithuwe :P Monada ban me kiyana random gon kathawa 'ubala thama araka meka' kiyala. Track da hatida?
    ට්‍රැක්ද නැද්ද කියලා කියපුදේ තේරුම් ගන්න එකෙන් පේනවා . කව්ද දැන් ගල් ගහලා ඉවත් කරන්න ඕනේ කිව්වේ ? ගල් ගහන්න අවශ්‍යනම් නීතියෙන් කටයුතු කරන්න යනවද හරක් පැටියෝ ?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ට්‍රැක්ද නැද්ද කියලා කියපුදේ තේරුම් ගන්න එකෙන් පේනවා . කව්ද දැන් ගල් ගහලා ඉවත් කරන්න ඕනේ කිව්වේ ? ගල් ගහන්න අවශ්‍යනම් නීතියෙන් කටයුතු කරන්න යනවද හරක් පැටියෝ ?
    Gal gahana samajayak gana kiwwe ubane :lol: Kauda ban 2023 gal gahana samaja gana katha karanne. E paara harak scene ehekuth daagena methanta. Uba jeewath wena paththe or pawul awulakda kohedo. Aththa... mata uba kiyana harupa therenne na. Ara kalin ekek ekka discussion ekak kara minissu dennek wage. Ubath ekka ehema karanna bari scene ekak penawa :rofl:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    Ubane kiyanne Gal nogahana samajayaka newenan inne kiyana widihata idin kiyala. Nokia kiyanne ehema nowunoth gal gahanawa kiyalane :lol: Samaje anith unta gal gahana magulak kiyanna meka Saudi Arabiyada nadda uba inne wanduru samajekada? :P Me mona primitive gon kathawakda me? Anika ubane kiyanne Radical da mokadda ekak. Wena un ehema kiyanne naane :P Radical scene ekak man danneth na. Ubama kiyala ewwata uththarath ubama denawa
    ------ Post added on May 28, 2023 at 8:03 PM
    හරක්ට අකුරු කියලා දෙන්න වෙලාවක් නෑ බන් .. නොකියා කියපු බම්බුවක් නෑ . කියලා තියෙන්නේ සමාජයක ජීවත්වෙනක‍ොට රැඩිකල් කියලා අතට අහුවෙන අහුවෙන විදිහට සමාජයේ වටිනාකම්වලට ගහන්න බෑ . ඒ වටිනාකම් මිනිස්සු ටික ටිකවත් පිලිගන්න නිසා තමයි ඔය වගේ කියන එවුන් සමාව ඉල්ලලා නැවත සමාජ‍ේ හොදින් ඉන්නේ .. එහෙම නොවන සමාජයක උන්ව ගල්ගහලා මරලා .. එහෙම ජීවත් වෙන්න ඉඩ දෙන සමාජයක වටිනාකම්වලට ගහන එක හරි කියලද උඹ කියන්නේ ?
    ඔන්න ඕක තේරුම් ගන්න පුලුවන්නම් තේරුම් ගනින් බැරිනම් නිකන් හිටපන් .. ඒක උඹේ කැමැත්තක් .. නරි නාවන්න වෙලාවක් නෑ .. අර ගෑනිටත් නීතියෙන් වෙන්න තියෙන දෙයක් වෙයි .. ඒකට තමයි රටේ නීතිය තියෙන්නේ ..
     
    හෙන ගොම්පහේ කතාවක් කියලා socrates quote එකක් වගේ ලෙවෙල් එකකින් හිතන් ඉන්න එපා.

    උබම කියෝලා බලහන්. උබට තේරෙනවද මන්ද. උබ ඔය කියල තියෙන්නේ question කරොත් එක සමාජෙක ගල් ගහනවා. එහෙම නොවෙන සමාජෙක question කිරීම නොකර යුතුයි.

    summary - කොහොමත් question නොකර යුතුයි

    අන්න තව බුලක් යැව්වා. නරි නාවනවා කියන එකේ තේරුම දන්නවද මුලින්. හිතට එන හැම රෙද්දම type කරන්න එපා බන් ගැලපෙන්නේ නෑ එකකට එකක්. පස්සේ අහනවා තේරෙන්නේ නැද්ද කියලා :lol: ඇති උබ කොයි වගේ ඩයල් එකක්ද කියල තේරෙනවා. අපරාදේ වෙලාව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරියට නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක මිනිස්සු ඔහොම තමා.
    යුරෝපයේ රටවල නාසි ලාංචන ප්‍රදර්ශනය තහනම්. එහෙ පොලීසිය නීතිය ක්‍රියාත්මක කරනවා ලංකාවේ වගේ නෙවෙයි සල්ලි, දේසපාලුවන්ගෙ බලයට නැවෙන්නෙ නෑ නීතිය.
    වල්බූරු නිදහස පාවිච්චි කරලා පෞද්ගලික ඇරියස් කවර් කරන මානසික ලෙඩ්ඩු. View attachment 206198View attachment 206199

    හසලක කියන්නේ කවුද බන්

    mekita mechara fire una wele giya mase ammai duwai dennam uge apartmnt ekata aran awilla amma ehe mehe wenakan idala duwatath keliya siwru karayata ape un fire une nathe ay kyala man kalpana karanne.

    ඕකට බුදු හමුරුවෝ මොනවා කරන්නද ? බුදු හමුරුවෝ පලි නෑ නේ.
    ------ Post added on May 28, 2023 at 8:26 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හෙන ගොම්පහේ කතාවක් කියලා socrates quote එකක් වගේ ලෙවෙල් එකකින් හිතන් ඉන්න එපා.

    උබම කියෝලා බලහන්. උබට තේරෙනවද මන්ද. උබ ඔය කියල තියෙන්නේ question කරොත් එක සමාජෙක ගල් ගහනවා. එහෙම නොවෙන සමාජෙක question කිරීම නොකර යුතුයි.

    summary - කොහොමත් question නොකර යුතුයි

    අන්න තව බුලක් යැව්වා. නරි නාවනවා කියන එකේ තේරුම දන්නවද මුලින්. හිතට එන හැම රෙද්දම type කරන්න එපා බන් ගැලපෙන්නේ නෑ එකකට එකක්. පස්සේ අහනවා තේරෙන්නේ නැද්ද කියලා :lol: ඇති උබ කොයි වගේ ඩයල් එකක්ද කියල තේරෙනවා. අපරාදේ වෙලාව
    උඹට ඒක තේරුම්ගන්න පුලුවන් ප්‍රමානයට තේරුම් ගනින් . අනික උඹට ඕන විදිහට අනිත් එවුන් ඉන්නෑ . උඹේ මතය හැම එකාම පිලිගන්නෙත් නෑ . උඹට socrates මාර පොරක් උනාට මටනම් නෑ . ඒක නිසා උඹ socrates කියපු දේවල්ම පිලිගනින් . අර ගෑනිට ඕන එකක් කියන්න පුලුවන් කියන එකා ඒකට විරුද්ධ උනාම උඹ මෙහෙමයි අරමයි ගොන් ටොක් දෙනවා ..
    හම්බෝ හම්බෝ :lol: කවුද උබද එන්නේ ගල් ගහන්න? ඒ මොන වගේ සමාජයක්ද දන්නේ නෑ වෙන එකෙක්ගේ opinion එකක් අහන් ඉන්න බැරුව ගල් උස්සන් එන.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒ හින්ද වෙන එකෙක්ගේ reading එකකට ටිපර් පාර්ක් කරන්න එන්න එපා. s
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හරි බන් -

    උපාසක සක සක - රා බෝතල් දෙක දෙක / හක්කේ බුදු රැස් - බොක්කේ දඩමස්
    socrates quote එකක් නෙවෙයි . ඒක නිසා ගනන් ගන්න එපා ...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පව් කියලත් හිතෙනව වෙලාවකට :-(

    ලොකුවට ප්‍රශ්නයක් නැතුව ඇති. නාමල් ඔක්කොම පහසුකම් හදලා දීලා ඇත්තේ. ටික කාලෙකින් වෙන රටක citizenship එකකුත් සෙට් කරලා දෙයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ලොකුවට ප්‍රශ්නයක් නැතුව ඇති. නාමල් ඔක්කොම පහසුකම් හදලා දීලා ඇත්තේ. ටික කාලෙකින් වෙන රටක citizenship එකකුත් සෙට් කරලා දෙයි.
    :-(
     
    Similar threads