HNB Motor Insurance Feedback සර්වේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,835
    2
    54,491
    113
    සෙලින්කෝ VIP විහික් කරල HNB MotorGuard එකට මාරුවෙන්න බැලුවේ ජූලි මාසෙ ඉඳන්.

    මොකෝ කියන්නෙ Yay or Nay?





    guE5Vp3.jpg




    VS



    UEdsixI.jpg

     
    • Like
    Reactions: batwise

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    තාම අහන්න බැරිවුණා HNB, Ceylinco නම් 7.5mil 120,000 වටේ ගානක් යන්නෙ
    Price ahala tamai wedeta bahinna ona.

    vip dan ganan wedi kohomath mamath next year maru karanna inne ,therumak nee wage meke tila overpriced….
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,835
    2
    54,491
    113
    Price ahala tamai wedeta bahinna ona.

    vip dan ganan wedi kohomath mamath next year maru karanna inne ,therumak nee wage meke tila overpriced….
    ඔව් මම බැලුවෙ HNB ක්ලේම් ප්‍රොසෙස් එක ගැන experience එකක් තියෙන කවුරුහරි ඉන්නවද කියල
     
    • Like
    Reactions: ChamaraGL

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Podi podi claims karala thiye. Assessor enna late wenawa nan photos ewanna kiyanwa. Scratch walata 10k awulak nethuwa approve kala.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක්ද හිතන් ඉන්නේ, SLIC?

    උන් නම් ගෙවුව්ව බන්, හැබැයි ගරාජ් එකෙන් කියපු ගාන දුන්නේ නෑ. අන්තිමට බාගයක් අතින් දීල තමා කරේ. උන් හොද නෑ කියල HNB ගියේ. සෙලින්කෝ වැඩි අප්පා.... එකනේ