Payroll handle කරන PQHRM තියෙන working experience 6yrs වගේ තියෙන කෙනෙක්ට කියක් වගේ ගන්න පුළුවන්ද? :rolleyes: Industry එකත් එක්ක කියන්න පුළුවන් නම් හොදයි company name කියන්න බැරිනම්.:yes: