Senior HR Executive Salary Range ?

cheka

Member
Feb 18, 2018
22
2
3
Payroll handle කරන PQHRM තියෙන working experience 6yrs වගේ තියෙන කෙනෙක්ට කියක් වගේ ගන්න පුළුවන්ද? :rolleyes:
Industry එකත් එක්ක කියන්න පුළුවන් නම් හොදයි company name කියන්න බැරිනම්.:yes:
 

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    In some IT companies, HR Officers make more than 400k. Try to move to an HR exec in IT industry.