ඇමරිකාව තලේබාන් වදුරන්ට රට දීල ගියේ ඇයි කියල තේරෙනවද දැන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇමරිකන් කාරය බිලියන ගානක ආයුද අත ඇරල එකපාරට පැනල ගියේ ඇයි කියල තේරෙන්නෙ දැන් තමයි . ඉරාන් බෝඩර් එකේ තලේබාන් කාරයො ඉරානෙට ගහනවලු අන්න :dull: :dull:

    ඇමරිකන් කාරය තුප්පහි ගුලි අබරන්නෙ . ඒ අස්සෙ තායිවානෙ ස්වාදීන රාජ්‍යක් කියල ඇමරිකාව පිලිඅරගෙනත් නෑලු . ඒ කියන්නෙ චීනෙ කෑල්ලක් කියල පිලිගන්නව කියන එකනෙ . හැබැයි තායිවානෙට අත තියන්න එපාලු . සිංහලු තායිවාන් කේස් එකක් ආවොත් නම් IT ෆීල්ඩ් එකට දරුනුවට බලපානව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,911

    Good thambiya is a dead thambiya :lol: :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,942
    1
    51,997
    113
    ප*යාගල
    sorry.com
    ඉරානෙ කුඩුවීගෙන යද්දි ඇමරිකන් කාරයා මැද්දට පැනල රට බේරන් තෙල් ටිකට විදිනවා

    DYY9LyjVoAAmZ3r.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරානෙ කුඩුවීගෙන යද්දි ඇමරිකන් කාරයා මැද්දට පැනල රට බේරන් තෙල් ටිකට විදිනවා

    DYY9LyjVoAAmZ3r.jpg
    ඉරානෙට ගහන්න වෙන්නෙ නෑ . ඉරානෙට ගහන්න ඊශ්‍රායලේ වත් ඉස්සර වෙන්නෙ නෑ .
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තලෙයිබාන් උන්ට ඉරානේ එක්කනම් ටිකක් විතර අමාරු වේවි
    මාස් කිපෙකට කලින් ඉරානෙත් අරගල ගියා මතක නෙ, කෙල්ලො බර ගානකට වෙඩි තිබ්බා, ජනතා සහය තාලිබාන් එකට ලැබෙයි, අයතුල්ලා කුමිනෙ, කුල්ලක දාල පොලල ගන්න සින් එකක් යන්නෙ!
     
    • Like
    • Wow
    Reactions: NRTG and Tanto

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තලෙයිබාන් උන්ට ඉරානේ එක්කනම් ටිකක් විතර අමාරු වේවි
    උන් තනියෙන් යන්නෙ නෑ ,ඊශ්‍රායල් හරහ US උදවු කරයි . සෞදිය එක්ක ඇරියස් එක නවත්තගත්තොත් නම් ඉරානෙ ගොඩ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,726
    50,093
    113
    සේදවත්ත
    ඉරානෙට ගහන්න වෙන්නෙ නෑ . ඉරානෙට ගහන්න ඊශ්‍රායලේ වත් ඉස්සර වෙන්නෙ නෑ .
    අවුරුදු ගානක් යුද්ධ කරපු ඇෆ්ගනිස්තානට ගහයි පකක් ඉරානේ . උන්ගෙ ගරිල්ලා සිස්ටම් ඉරාන විමුක්තිය හමුදාවේ ඉන්න සියුමැලි කොල්ලන්ට තේරෙන්නේ නෑ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඇමරිකන් කාරය බිලියන ගානක ආයුද අත ඇරල එකපාරට පැනල ගියේ ඇයි කියල තේරෙන්නෙ දැන් තමයි . ඉරාන් බෝඩර් එකේ තලේබාන් කාරයො ඉරානෙට ගහනවලු අන්න :dull: :dull:

    ඇමරිකන් කාරය තුප්පහි ගුලි අබරන්නෙ . ඒ අස්සෙ තායිවානෙ ස්වාදීන රාජ්‍යක් කියල ඇමරිකාව පිලිඅරගෙනත් නෑලු . ඒ කියන්නෙ චීනෙ කෑල්ලක් කියල පිලිගන්නව කියන එකනෙ . හැබැයි තායිවානෙට අත තියන්න එපාලු . සිංහලු තායිවාන් කේස් එකක් ආවොත් නම් IT ෆීල්ඩ් එකට දරුනුවට බලපානව
    ඕකුන් පකිස්තානෙනුයි ඉරානෙනුයි කුඩු වෙන්න කනවා දවසක. ලගදිම නැති වෙයි. කවදා හරි වෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,726
    50,093
    113
    සේදවත්ත
    ඕකුන් පකිස්තානෙනුයි ඉරානෙනුයි කුඩු වෙන්න කනවා දවසක. ලගදිම නැති වෙයි. කවදා හරි වෙනවා
    පකිස්තාන් වලට පාන් කියාගන්න බැරුව ඉන්නේ අපි වගේම මොන යුද්ධද. අනික උන් කෝමත් ඇෆ්ගන් වලට පක්ශපාති වගේම ත්‍රස්තවාදී ක්‍රියා එකාබද්දව කරන්නේ . ඉරානේ ඉන්නේ සියුමැලි කොල්ලොන්ට අර බස රැවුලෝ රමණය කරයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පකිස්තාන් වලට පාන් කියාගන්න බැරුව ඉන්නේ අපි වගේම මොන යුද්ධද. අනික උන් කෝමත් ඇෆ්ගන් වලට පක්ශපාති වගේම ත්‍රස්තවාදී ක්‍රියා එකාබද්දව කරන්නේ . ඉරානේ ඉන්නේ සියුමැලි කොල්ලොන්ට අර බස රැවුලෝ රමණය කරයි
    :rofl: :rofl: :rofl: :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    ඉරාන් එක්ක හැප්පෙන්න බෑ තලේබාන් සර්ලට
    හැබැයි ඉතිං දැන් ඉරාන් වල මිනිස්සු උන්ගේ අද්යාත්මික නායකයට විරුද්දව සෙට් වෙලා නිසා තලෙබානිට වාසි වෙන්නත් පුළුවන් ලිබියාවේ උනා වගේ

    දැන් රුසියාව යුක්රේන් උණුසුම ඉවර ද.

    නෑ නේ ඊයේ ලොකුම ඇටැක් එක කියෙව් වලට දීල ද්රෝන් පනස් ගානකින්
    ඒ අස්සේ අන්න බෙලරුස් ජනාදිපති ඩයල් එක අසාද්‍ය වෙලා ලු රුසියාවේදී
    පුටිං සර් ගේ බොක්කක් නේ
    පොරට එන්න කියල විෂ සරිරගත කරලා කියල කියන්නේ
    ------ Post added on May 29, 2023 at 4:07 PM
     
    • Haha
    • Love
    Reactions: NRTG and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරාන් එක්ක හැප්පෙන්න බෑ තලේබාන් සර්ලට
    හැබැයි ඉතිං දැන් ඉරාන් වල මිනිස්සු උන්ගේ අද්යාත්මික නායකයට විරුද්දව සෙට් වෙලා නිසා තලෙබානිට වාසි වෙන්නත් පුළුවන් ලිබියාවේ උනා වගේ

    නෑ නේ ඊයේ ලොකුම ඇටැක් එක කියෙව් වලට දීල ද්රෝන් පනස් ගානකින්
    ඒ අස්සේ අන්න බෙලරුස් ජනාදිපති ඩයල් එක අසාද්‍ය වෙලා ලු රුසියාවේදී
    පුටිං සර් ගේ බොක්කක් නේ
    පොරට එන්න කියල විෂ සරිරගත කරලා කියල කියන්නේ
    ------ Post added on May 29, 2023 at 4:07 PM
    පොර කොහොමත් වල පයයි ගොඩ පයයි හිටියෙ . මයින වගේ බලේ එල්ලීගෙන ඉන්න එකෙක්නෙ .
     
    • Like
    Reactions: NRTG