ඇමරිකන් කාරය බිලියන ගානක ආයුද අත ඇරල එකපාරට පැනල ගියේ ඇයි කියල තේරෙන්නෙ දැන් තමයි . ඉරාන් බෝඩර් එකේ තලේබාන් කාරයො ඉරානෙට ගහනවලු අන්න
ඇමරිකන් කාරය තුප්පහි ගුලි අබරන්නෙ . ඒ අස්සෙ තායිවානෙ ස්වාදීන රාජ්‍යක් කියල ඇමරිකාව පිලිඅරගෙනත් නෑලු . ඒ කියන්නෙ චීනෙ කෑල්ලක් කියල පිලිගන්නව කියන එකනෙ . හැබැයි තායිවානෙට අත තියන්න එපාලු . සිංහලු තායිවාන් කේස් එකක් ආවොත් නම් IT ෆීල්ඩ් එකට දරුනුවට බලපානව