Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    CricHD ස්ට්‍රීම් මැදදි නවතින කේස් එකක් වෙනවද උඹලට?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපේ ක්‍රීඩකයව මුලින් දාල සෙට් නැති නිසා ඩෙත්ස් වලටම තියාගත්තා නේ. ඌව ඇයි කලින් දැම්මෙ.
     
    • Like
    Reactions: NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉදලා ඉවරයි.. කොල්ලා විකට් දෙකක් ගත්තා :baffled:
    හෙට YouTube TikTok ගිහින් ඉවරයි..
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    You can thank Pathirana for taking some pressure off. He did his best today, in control too. Mature, almost. මට හිතාගන්න අමාරුයි ඩෙත් ඕවර්ස්ම සෙට් වෙන එක කොච්චර බරක්ද කියල.