වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින්.
Update: 2024 ජනවාරි පළමුවැනිදා දින හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියපදිංචි වීම අනිවාර්ය වෙනවා.
- https://www.gossiplankanews.com/2023/06/income-tax-compulsory.html
ECONOMYNEXT – Sri Lanka’s doctors, accountants, bankers, architects, quantity surveyors, lawyers of the supreme court have to be registered with the Department of Inland Revenue by June 01, according to a gazette issued under the country’s income tax law.
Persons who have registered a business at Divisional Secretariats, persons who own a vehicle other than a three-wheeler, motor bike or hand tractor also have to register with Inland Revenue.
A person who acquired by a Deed of Transfer any immovable property after April 01, 2018 also has to register.
A person who gets approval for a building plan from a local authority also has to register.
Download gazette on on income tax registration requirement here.
Any person whose contribution to a provident fund is more than 20,000 rupees a month from both employer and employee has to register.
Any person receiving payments of 100,000 rupees a month or more than 1.2 million a year for providing any service in Sri Lanka has to register.
From January 01, 2024 anyone who is over 18 years of age by December 31, 2023 or who is over 18 years after January 01, 2024 will have to register.
- https://economynext.com/sri-lanka-p...-18s-to-register-under-income-tax-law-122047/

- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
- ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
- ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
- මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
- ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
- මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
- දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු
- ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඔ්නෑම අයෙකු
Update: 2024 ජනවාරි පළමුවැනිදා දින හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියපදිංචි වීම අනිවාර්ය වෙනවා.
- https://www.gossiplankanews.com/2023/06/income-tax-compulsory.html
Sri Lanka professionals, vehicle owners, over 18s, to register under income tax law

Last edited: