වෘත්තීන් කීපයකට Income Tax ගෙවීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

monson

Well-known member
  • May 7, 2007
    25,830
    29,071
    113
    වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින්.

    • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
    • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
    • ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
    • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
    • ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
    • මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
    • දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු
    • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඔ්නෑම අයෙකු

    Update: 2024 ජනවාරි පළමුවැනිදා දින හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියපදිංචි වීම අනිවාර්ය වෙනවා.

    - https://www.gossiplankanews.com/2023/06/income-tax-compulsory.html

    Sri Lanka professionals, vehicle owners, over 18s, to register under income tax law​

    ECONOMYNEXT – Sri Lanka’s doctors, accountants, bankers, architects, quantity surveyors, lawyers of the supreme court have to be registered with the Department of Inland Revenue by June 01, according to a gazette issued under the country’s income tax law.

    Persons who have registered a business at Divisional Secretariats, persons who own a vehicle other than a three-wheeler, motor bike or hand tractor also have to register with Inland Revenue.

    A person who acquired by a Deed of Transfer any immovable property after April 01, 2018 also has to register.

    A person who gets approval for a building plan from a local authority also has to register.

    Download gazette on on income tax registration requirement here.

    Any person whose contribution to a provident fund is more than 20,000 rupees a month from both employer and employee has to register.

    Any person receiving payments of 100,000 rupees a month or more than 1.2 million a year for providing any service in Sri Lanka has to register.

    From January 01, 2024 anyone who is over 18 years of age by December 31, 2023 or who is over 18 years after January 01, 2024 will have to register.

    - https://economynext.com/sri-lanka-p...-18s-to-register-under-income-tax-law-122047/
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
    පොනිලා මයිනා හොරාකාපුවා පියවන්න පෙන්ෂන් ගියපු ආච්චිලා සීයලා එහෙමත් සුද්ද කරන්න යන්නෙ නේද
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    දන්නේ නැති හින්ද අහන්නේ මු ගැසට් ගහ ගහ අපිට ගෙවන්න කියනවා වගේ මු ගෙවනවා ද ආදායම් බදු?
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    job karanna na 50 wage income akak tiya idamak tiyanawa geyak na matath register wanna waida.18 wadinisakalawaida register wanna kohopmada bun
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,518
    47,706
    113
    පොනිලා මයිනා හොරාකාපුවා පියවන්න පෙන්ෂන් ගියපු ආච්චිලා සීයලා එහෙමත් සුද්ද කරන්න යන්නෙ නේද
    :lol: :lol: :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Relief payments tikath ain karala oke Register una kiyala athi wadak nane paye gewana ekek. Relief tika thibba nan tax credit ekak hari ganna thibba.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    "දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු" , meeta wada lesi anumatha karana awunge assets baluwanam :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    තෑගි විදිහට ඉඩමක් ලැබුනොත් ඒකත් බලපානවද?ඵතකොට දැනට තමන් ඉන්න ගෙවල්?
     
    • Haha
    Reactions: johnferna678

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රොෆෙෂනල් බොඩි වල රෙගිස්ටෙර් වෙච්ච නම් ටික හොයාගන්න පුළුවන් එවුන්ව ටාගට් කරලා. පොනිලා කැරියා වෙලානෙ.

    කොහොම වුනත් මැයි මාසේ ආපු IMF එවුන් කියල ගියේ තව අදායම වැඩිකරගනින් කියල

    • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
    • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
    • ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
    • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
    • ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
    • මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
    • දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු
    • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඔ්නෑම අයෙකු
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    Nightclub Kid Dancing GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    ජජ්ලා, ලෝයර්ස්ලා ඕකෙ නැත්තෙ උන් අලි පුකෙන් ඇවිත් නිසාද නැත්තං පොනිල් වඳ පොන්නයට උන් ටික පුකේ ඇරලා දායි කියල බයවෙලාද 🤣🤣🤣

    උත්තර දීපන් බලන්න ගූකන්නො ටික @monson @IndrajithGamage
     
    • Like
    Reactions: Dr Sue