එයත් ගියා.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    godak welawata ohoma wenna unge immune system ekath balapaanawa bn.... hodata balapan puso godak weleta ekama ammage petawu cross wela hadila tama oya merenne.... oka pusonge witarak nemei malungeth lokuwatama thiyenawa.. samara moda minissu salli walata sell karana ballontath oya wade karanwa ....
    lankawe gewal wala inna puso breed wenne kohoamda kiyala wath kawurth danneth naa... ithin low gene tama godak ma thiyenne... ithin lifespan eka godak adui bn...

    ubata ballek hadanna asai nam dan ballek arn hadapan... hebei hodata balala karla ganin parent dogs la koheda kawuda kiyala.... vaccine tika deela hadanna... oya wage disgust situation ekak wena ekak naa....

    message from pup lovers @allrights, @Solo Rider
    සමහර ගෙවල් වල සත්තු හදන්න බැහැල්ලුනේ බන්. මෙහෙත් එහෙමද දන්නේ නෑනේ.

    Puso assneepa wuna gaman vet gawata aran yanna one..dawas 2ka 3 bala bala idala aran gihilla injection gehala hoda karanna amarui….un kanne nethuwa hitiyama weak wenawa..ethakota amarui hoda karanna ☹️☹️☹️
    අසනීප වුන පලවෙනි දාසේමයි බන් ගෙනිච්චේ. ඒ විදිහට දවස් තුනේ ඉන්ජෙක්ෂන් කෝස් එකක් කළා. ආයේ දවස් 3කට පස්සේ ආයේ කෙල වුනා. පස්සේ ආයේ පටන් ගත්ත. ආයේ ඉන්ජෙක්ෂන් ගැහුවත් වැඩක් වුනේ නෑ මේ පාර. ඉන්ජෙක්ෂන් එක ගහල තියෙනකන් හොඳයි. ඒත් හැමදාම ඕක කරන්න බෑනේ බන්.

    පොන්න පකයට කිව්වා ඒකාලෙම ඔක්කොටම ට්‍රයිකැට් එක විදපන් කියලා ලෝබ නොවී. ඒක විදින්නෙ නැතුව ඉදලා ලෙඩ හැදිලා මැරුනම අනේ හුනේ ගගා හැමනිලා වැඩක් නෑනෙ 😡😡😡
    අනිකට ගහන්න ඕන. tricat ඒකත් 5800 යකෝ. 😣

    එහෙම අතෑරල දාන්නේ කොහොමද බං, අපේ ගෙදර එකෙක් ඉන්නව ඌ ඉපදුන දවසේ ඉදන් ලෙඩ,දැන් අවුරුදු 1යි මාස 2යි. හැම මාසෙටම දෙපාරක් තුන්පාරක්වත් වෙට් ලගට ගෙනියනවා.අනිතිම පාර ගෙනියපු වෙලේ බිල 10800. එහෙම කියල මැරෙන්ඩ අතාරින්ඩ පුලුවන්ද බං.ලමයෙක් වගේනේ :(:(
    අතේ සල්ලි තියෙන්නත් එපැයි ඊට වඩා බෙහෙත් කරන්න. :(
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and vito

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    සමහර ගෙවල් වල සත්තු හදන්න බැහැල්ලුනේ බන්. මෙහෙත් එහෙමද දන්නේ නෑනේ.

    අසනීප වුන පලවෙනි දාසේමයි බන් ගෙනිච්චේ. ඒ විදිහට දවස් තුනේ ඉන්ජෙක්ෂන් කෝස් එකක් කළා. ආයේ දවස් 3කට පස්සේ ආයේ කෙල වුනා. පස්සේ ආයේ පටන් ගත්ත. ආයේ ඉන්ජෙක්ෂන් ගැහුවත් වැඩක් වුනේ නෑ මේ පාර. ඉන්ජෙක්ෂන් එක ගහල තියෙනකන් හොඳයි. ඒත් හැමදාම ඕක කරන්න බෑනේ බන්.

    අනිකට ගහන්න ඕන. tricat ඒකත් 5800 යකෝ. 😣

    අතේ සල්ලි තියෙන්නත් එපැයි ඊට වඩා බෙහෙත් කරන්න. :(
    හරි ට්‍රයිකැට් එක 5800ක් තමා. හැබැයි දැන් සතා ලෙඩ උනාට පස්සෙත් උබ ඉන්ජෙක්ශන් කෝස් එකට 4000ක් වියදම් කරලනෙ? ගමන් වියදම් අනම් මනන් එක්ක ලොවෙත් උබට දැන් 5800 ට වඩා යන්න ඇති. අන්තිමට සතත් මැරිලා සල්ලිත් ගිහිල්ලා. තෝ ලෝබ නොවී ඌ පොඩිකාලෙම ට්‍රයිකැට් එක ගැහුවනං මෙලහට සතා ඉන්නවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    හරි ට්‍රයිකැට් එක 5800ක් තමා. හැබැයි දැන් සතා ලෙඩ උනාට පස්සෙත් උබ ඉන්ජෙක්ශන් කෝස් එකට 4000ක් වියදම් කරලනෙ? ගමන් වියදම් අනම් මනන් එක්ක ලොවෙත් උබට දැන් 5800 ට වඩා යන්න ඇති. අන්තිමට සතත් මැරිලා සල්ලිත් ගිහිල්ලා. තෝ ලෝබ නොවී ඌ පොඩිකාලෙම ට්‍රයිකැට් එක ගැහුවනං මෙලහට සතා ඉන්නවා
    එහෙනම් දෙන්නටමනෙ ගහන්නෙ එක පාරට. එහෙනම් 5800*2 = 11,600ක් යනව.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,068
    9,889
    113
    "negative vibration" kiwwe bro.?
    mekai machan case eka. negative & postive vibration kiyala dekak tiyei lu. api hamadema postive vidiyata balanna balanna eka kalayak ekka positive vibration environment ekak api wateta hadenawa lu.

    ex vidiyata nadunawa ganin. hamadama porata loke nathi prasna. palaweni eka uge wate inna ewunuth negative. porath negative. uge wateta hadena environment ekth negative.

    dan heshan gainin. pora dan thread walinma mata godak feel wune pora thaniyen idala negative godak adila yanawa.

    pora kiwwa pet kenek hadanakota api tika welawakata ape environment eka positive patahata pull karnawa kiyala. wade tiyenne heshan negaive patha bara vadi, shamaha wita pora inna enviroment ekak e vage thamai. so eka hugak welawata ara sathata pitin yana lu. heshan ohama berila inna ekama loku deyak.

    --------------------------------------------------------------------------------------------------------

    mage life eketh meeta vada hapan. 26 wenakan higana padiya, kari yaluwo salli polla, life ekama fully fucked up. bank eke maxmum saving tibbe 5000 vage. ape gedarata pusso eddi mata penna ba. man pannawa. ape thatta baninawa mata oya negative case gana kiyala. e dawasla mama echara ganan gathe na. habai passe aru kiyapu hugak dewal ape thatta kiyapu hari kiyala hituna. hugak parana minissu kalayak tisse follow karata smahariwata reason eka danne na ai wenne kiyala. kattiya kiyanawa mithaya ewwa mewwa. ape gedra hitapu puso dennama maruene vaysata yanne natuwa amuthu vidiyata. mama 26 idan dan mata 29 vitra lokuma improvement gatha. welakata mata hitha ganna ba mama 26 hitapu vidiyai dan inna vidiyai. ubala kiwwata trust karana ekak na mage aperance pawa dan hodatama wenas.

    mawa dakina hamama kiyanne mage penuma thama 21, 22 vage kiyala. kauruth trust karnne na mage atha vayasa kiwwa. mama aruwa hamaba wuna welawe me gana kiwwata passe porata mara happy. pora aye parak mawa balala kiwwe dan oyage positive environment eka wadi kiyala.

    malayalam ewwa thmai patta mama dakpu. eka ne naki mainath thama bada ganne. pora yaga ehama type karna ekek nemei.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    Thank you machan oyage welawa aran reply ekak dammata. Aththatama matath godak watinawa me kiyapu dewal tikanam. :yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    mama hadanne na ban. maha pusi pataw gahuwama mama balagannawa. kohewath gihin danna bari nisa. dan utath injection gahuwa aaye pataw gahanne nathi wenna.pataw hadanna bari wena
    pataw hadanna bari wena injection eka 2 sarayakta wada gahanna epa. garbashaya narak wenwa. a injection eka wada karnne maasa 4k hari 5k hari. eeta passe aye gahanna ona. ekath maasa 4k hari 5k hari thamai valid. aye gahanna ona. kelinma operation karanam hari.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    mama hadanne na ban. maha pusi pataw gahuwama mama balagannawa. kohewath gihin danna bari nisa. dan utath injection gahuwa aaye pataw gahanne nathi wenna.
    ලොකු එකාවත් මරාගන්න තමා ඉන්ජේෂන් ගහලා, ඔපරේෂන් කරහන් පුසව ගර්භාෂ ඉදීමෙන්න කලින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    අල්ලපු ගෙදර කැරි බල්ලු ටිකක් ඉන්නවා රැට නිදියන්න නැහැ මේ විසිගේ පුතාලා ටික යන්නේ නැහැ නේ
    පුදුම ඇණයක්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    මැයි පළවෙනිදා අරයා ගියා ජූනි පළවෙනිදා මෙයා ගියා.. :(

    දවස් 5ක් ඉන්ජෙක්ෂන් ගැහුවා රුපියල් 4000ක. ඉන්ජෙක්ෂන් එක ගහලා තියෙනකන් හොඳයි. ඊට පස්සේ ආයේ උන ගන්නවා. තේරුමක් නැති නිසා අතැරලා දැම්මා.. :(

    මං ලඟට එන මිනිස්සුත් මාව දාලා යනවා පූසොත් මාව දාලා යනවා. :(

    RegoGbE.png
    neumonia tamai apee ekat natiwunaa maasa 5ta kalin.
     
    • Like
    Reactions: NRTG