Elementor Pro

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    294
    63
    සයිට් එකක් ගහන්න වැඩක් පටන් ගත්තා Elementor Pro Plugin එක නැතිව වැඩේ නැවතිලා තියෙන්නේ මචෝ. තියෙන කෙනෙක් ඉන්නවා නම් Elementor Pro Plugin එක දෙන්න පුලුවන්ද? ලොකුම උදව්වක්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Elementor කියන්නේ තියෙන ජරාම පජාතම බ්ලොක් එඩිටර් එක. Bloatware එකක්. නිකාන් රික්වෙස්ට් කෝටියක් විතර යවනවා ඔය ලබ්බෙන්. බ්ලොක් එඩිටර් නැතුව සයිට් එක හදන්න පුරුදු වෙන්න. Use කරන ප්ලගින්ස් ප්‍රමාණය අවම කරගන්න. මං ප්ලගින් 5 ට වැඩියෙන් කවදාවත් යූස් කරන්නේ නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,681
    9,749
    113
    බම්ප් @Nadun4 @Nadun26
    මේ දෙන්නගෙන් එක්කෙනෙක්

    Explain කරන්ඩ පුලුවන්ද තව ටිකක්. ඔය ගැන හොඳ ආටිකල් ටිකක් උනත් අවුලක් නෑ.
    මම wordpress වල ආසම නැති දෙයක් තමයි හැම මගුලටම plugin ඕනෙ වෙන එක. ඒක පුලුවන් තරම් අඩුම කරගන්නෙ කොහොමද?
    ------ Post added on Jun 1, 2023 at 4:18 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Elementor කියන්නේ තියෙන ජරාම පජාතම බ්ලොක් එඩිටර් එක. Bloatware එකක්. නිකාන් රික්වෙස්ට් කෝටියක් විතර යවනවා ඔය ලබ්බෙන්. බ්ලොක් එඩිටර් නැතුව සයිට් එක හදන්න පුරුදු වෙන්න. Use කරන ප්ලගින්ස් ප්‍රමාණය අවම කරගන්න. මං ප්ලගින් 5 ට වැඩියෙන් කවදාවත් යූස් කරන්නේ නෑ.
    ඇත්ත මමත් Elementor නැතුව හදන්නේ.
     
    • Like
    Reactions: kasun_kbp

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,339
    5,676
    113
    Elementor කියන්නේ තියෙන ජරාම පජාතම බ්ලොක් එඩිටර් එක. Bloatware එකක්. නිකාන් රික්වෙස්ට් කෝටියක් විතර යවනවා ඔය ලබ්බෙන්. බ්ලොක් එඩිටර් නැතුව සයිට් එක හදන්න පුරුදු වෙන්න. Use කරන ප්ලගින්ස් ප්‍රමාණය අවම කරගන්න. මං ප්ලගින් 5 ට වැඩියෙන් කවදාවත් යූස් කරන්නේ නෑ.
    beaver builder hodai
     
    • Like
    Reactions: kasun_kbp

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,898
    5,470
    113
    Explain කරන්ඩ පුලුවන්ද තව ටිකක්. ඔය ගැන හොඳ ආටිකල් ටිකක් උනත් අවුලක් නෑ.
    මම wordpress වල ආසම නැති දෙයක් තමයි හැම මගුලටම plugin ඕනෙ වෙන එක. ඒක පුලුවන් තරම් අඩුම කරගන්නෙ කොහොමද?
    ------ Post added on Jun 1, 2023 at 4:18 PM
    ඒක වර්ඩ්ප්‍රෙස් වල ගැටලුවක් නෙමේ මචං හදන මෙතඩ් එකේ ප්‍රශ්නයක්. ප්ලගින් මොනවත් නැතිව අපිට හැමදෙයක්ම කස්ටම් හදන්න පුලුවන්නෙ. අවශ්‍යම දේවලට විතරක් ප්ලගින් කීපයක් දාගන ඉතිරි වැඩ කස්ටම් කෝඩ් කරපුවාම ගැටලුවක් නෑ
     
    • Like
    Reactions: hasithayad

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    Elementor කියන්නේ තියෙන ජරාම පජාතම බ්ලොක් එඩිටර් එක. Bloatware එකක්. නිකාන් රික්වෙස්ට් කෝටියක් විතර යවනවා ඔය ලබ්බෙන්. බ්ලොක් එඩිටර් නැතුව සයිට් එක හදන්න පුරුදු වෙන්න. Use කරන ප්ලගින්ස් ප්‍රමාණය අවම කරගන්න. මං ප්ලගින් 5 ට වැඩියෙන් කවදාවත් යූස් කරන්නේ නෑ.
    ඕක තේරුම් ගන්නෙ නෑ කට්ටිය. හොයන්නෙම Elementor. රිසෝසස් ඉවරයි ඒකට ඔක්කොම... පට්ටම ජරාවක්.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,945
    14,329
    113
    වැලිවේරිය
    Elementor කියන්නේ තියෙන ජරාම පජාතම බ්ලොක් එඩිටර් එක. Bloatware එකක්. නිකාන් රික්වෙස්ට් කෝටියක් විතර යවනවා ඔය ලබ්බෙන්. බ්ලොක් එඩිටර් නැතුව සයිට් එක හදන්න පුරුදු වෙන්න. Use කරන ප්ලගින්ස් ප්‍රමාණය අවම කරගන්න. මං ප්ලගින් 5 ට වැඩියෙන් කවදාවත් යූස් කරන්නේ නෑ.
    math kamathi na macn...eth client lage thadiyama hinda patas gala oken gahala dnawa....unta lajjath na apita lajjath na 😌 😌

    ඕක තේරුම් ගන්නෙ නෑ කට්ටිය. හොයන්නෙම Elementor. රිසෝසස් ඉවරයි ඒකට ඔක්කොම... පට්ටම ජරාවක්.
    ram ehema iwari
    ------ Post added on Jun 1, 2023 at 5:10 PM
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    බම්ප් @Nadun4 @Nadun26
    මේ දෙන්නගෙන් එක්කෙනෙක්

    Explain කරන්ඩ පුලුවන්ද තව ටිකක්. ඔය ගැන හොඳ ආටිකල් ටිකක් උනත් අවුලක් නෑ.
    මම wordpress වල ආසම නැති දෙයක් තමයි හැම මගුලටම plugin ඕනෙ වෙන එක. ඒක පුලුවන් තරම් අඩුම කරගන්නෙ කොහොමද?
    ------ Post added on Jun 1, 2023 at 4:18 PM
    Phone eken inne. Reta reply ekak daannam.
     
    • Love
    Reactions: KSPathirana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,313
    72,500
    113
    මාලඹේ
    Elementor කියන්නේ තියෙන ජරාම පජාතම බ්ලොක් එඩිටර් එක. Bloatware එකක්. නිකාන් රික්වෙස්ට් කෝටියක් විතර යවනවා ඔය ලබ්බෙන්. බ්ලොක් එඩිටර් නැතුව සයිට් එක හදන්න පුරුදු වෙන්න. Use කරන ප්ලගින්ස් ප්‍රමාණය අවම කරගන්න. මං ප්ලගින් 5 ට වැඩියෙන් කවදාවත් යූස් කරන්නේ නෑ.
    පුක දෙන්නේ නැතිව පලයන් පොන්නයෝ .
    ලෝකේ හැමෝම Elementor පාවිච්චි කරන්නේ උබ කියන විදියට පජාත හින්දා වෙන්න ඇති🤣🤣🤦
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,681
    9,749
    113
    ඒක වර්ඩ්ප්‍රෙස් වල ගැටලුවක් නෙමේ මචං හදන මෙතඩ් එකේ ප්‍රශ්නයක්. ප්ලගින් මොනවත් නැතිව අපිට හැමදෙයක්ම කස්ටම් හදන්න පුලුවන්නෙ. අවශ්‍යම දේවලට විතරක් ප්ලගින් කීපයක් දාගන ඉතිරි වැඩ කස්ටම් කෝඩ් කරපුවාම ගැටලුවක් නෑ
    කස්ටම් කෝඩ් කරන එකේදි කාලය යනවා වැඩි නැද්ද?
    අනික plugins විදියට functions ඇඩ් කරගන්න එකේ වාසිත් තියෙනවනෙ? Individually debug කරගන්න එහෙම උනත් පුලුවන් නේද? මම plugin develop කරලා නෑ. තේරෙන විදියට එහෙම හිතෙන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පුක දෙන්නේ නැතිව පලයන් පොන්නයෝ .
    ලෝකේ හැමෝම Elementor පාවිච්චි කරන්නේ උබ කියන විදියට පජාත හින්දා වෙන්න ඇති🤣🤣🤦
    ලෝකේ හැමෝම පාවිච්චි කරන්නේ උබේ අම්මගේ ඉලමෙන්ටරේ. පලයන් මැදමුලනේ ගූ කපුටා පුක නොදී
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,313
    72,500
    113
    මාලඹේ
    ලෝකේ හැමෝම පාවිච්චි කරන්නේ උබේ අම්මගේ ඉලමෙන්ටරේ. පලයන් මැදමුලනේ ගූ කපුටා පුක නොදී
    පලයන් සියල්ල දත් පොන්නය නොදන්න හුත්තවල් කථා නොකර 🤣
    දන්නේ නැත්නම් දන්නේ නැති විදියට හිටපන් කට ඇරලා කටේ ගු හලා ගන්නේ නැතිව 🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,898
    5,470
    113
    කස්ටම් කෝඩ් කරන එකේදි කාලය යනවා වැඩි නැද්ද?
    අනික plugins විදියට functions ඇඩ් කරගන්න එකේ වාසිත් තියෙනවනෙ? Individually debug කරගන්න එහෙම උනත් පුලුවන් නේද? මම plugin develop කරලා නෑ. තේරෙන විදියට එහෙම හිතෙන්නේ.
    හැම එකටම ප්ලගින් දාන්න ගියාම සයිට් එක වාත වෙනවා. මේන්ටෙනන්ස් එහෙමත් අමාරුවෙනවා. සමහර ප්ලගින්ස් කාලයක් ගියාම අතෑරලා දානවා. ඊට පස්සෙ වල්නරබිලිටි ඇවිල්ලා සයිට් හැක් වෙනවා. ඒ නිසා අපි නම් රෙපියුටියෙඩ් අත්‍යාවශ්‍ය ප්ලගින් එකක් දෙකක් තමයී දාන්නෙ. අනිත් ඒව කස්ටම් බිලඩ් කරනවා
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    හැම එකටම ප්ලගින් දාන්න ගියාම සයිට් එක වාත වෙනවා. මේන්ටෙනන්ස් එහෙමත් අමාරුවෙනවා. සමහර ප්ලගින්ස් කාලයක් ගියාම අතෑරලා දානවා. ඊට පස්සෙ වල්නරබිලිටි ඇවිල්ලා සයිට් හැක් වෙනවා. ඒ නිසා අපි නම් රෙපියුටියෙඩ් අත්‍යාවශ්‍ය ප්ලගින් එකක් දෙකක් තමයී දාන්නෙ. අනිත් ඒව කස්ටම් බිලඩ් කරනවා
    custom build kalama customer ta amarui neda.. hamadama developer ekka inna onne. customer ta taniyama site eka handle karanna behe.. samahara wordpress updates waladi custom build plugins wala prushana enawa...