මේ කියන්නෙ මෑතක අහපුව නෙමෙයි හැබැයි, අවුරුදු එකහමාරකට දෙකකට උඩදි අහපුව.
2nd int එකේ උන් දෙනව 2hr paper එකක්.. paper එකක් කිවුවට මුල් ටිකේ තිබ්බෙ azure services, devops අනම්මනම් ගැන ලියන්න. virtual machine එකක් කියන්නෙ මොකක්ද, subnets ගැන වගේ දේවල් ගැන අහල තිබ්බෙ. මටත් හරියටම මීටර් නැ දැන් ගොඩක් කල් නිසා.. ඒත් මුල් ප්‍රශ්න ටික ඔය වගේ ලියන ටිකක් තිබ්බෙ. අනිත් ටික තිබ්බෙ practical එකක්. මට තිබ්බෙ උන්ගෙ azure account එකක දෙනව, screen share කරන් උන් බලන් ඉන්නව screen එක දිහා.. live chat කරන් අහන්න පුලුවන් මොනව හරි ප්‍රශ්න තියෙනවනම් උන්ගෙන්, ඒ account ඒකෙ vm එකක් up කරල ඒකට ngnx service එකක් දාල හරි access අනම්මනම් ටික සෙට් කරල ඒකෙ web service එකක් host කරල up කරන්න. වෙලාවනම් මදි වුනා..