පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    @CorD SaC ඉදපන් තොටත් දෙන්නන් මං. උබත් මට බැනල thread එකක් දාල තිබ්බ නේද ? EdNygma ගේ සම්බුවම උබටත් දෙනවා බලන් ඉදපන්
    my time GIF
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    kiyala thiyana widiyatama fake nisa,
    anik de taro ge thread eka makala thiyenne elakiri eke adsense ugannanawa kiyala patan aran kattiya ekathu unama ugannana eka nawaththala full thread ekama pita telegram group ekakata direct karana nisa. nathu eka thanaka link ekak gahuwa wage deyak nemei eka.
    indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.

    apita siyalu link hoya hoya bala bala inna baha.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    kiyala thiyana widiyatama fake nisa,
    anik de taro ge thread eka makala thiyenne aye elakiri eke adsense guide post karanne naha okkoma eyage telegram ekakata enna kiyala dala thiyana nisa.
    indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.

    එහෙනම් ඔයාට ඔක්කොම thread ඩිලීට් කරන්න තමයි වෙන්නේ. අනිත් එක බං telegram එකක් හැදුවාම කියමු. මොකක්ද අවුල ඔච්චර. මම නිනක් අහන්නෙ, උබ මේ කරන ඒවා @GTRZ දැනුවත්ද?

    ඔහොම thread පිටින් ගලවන එක කොච්චර කැතද බං. අනික ඌ දාපු message එකට replyත් නෑනේ උබලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,077
    71,513
    113
    kiyala thiyana widiyatama fake nisa,
    anik de taro ge thread eka makala thiyenne aye elakiri eke adsense guide post karanne naha okkoma eyage telegram ekakata enna kiyala dala thiyana nisa.
    indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.
    Can you tell us what’s your definition of a fake account?
    How do you detect it?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,853
    113
    kiyala thiyana widiyatama fake nisa,
    anik de taro ge thread eka makala thiyenne aye elakiri eke adsense guide post karanne naha okkoma eyage telegram ekakata enna kiyala dala thiyana nisa.
    indrajith telegram, twitter, porn link mona dammath ewath mama makala athi. aluth ewa thibboth report karanna.

    Taro ගෙ ත්‍රෙඩ් එකම මකල ඉන්ද්‍රෙගෙ පෝස්ට් විතරක් මැකුවම හරිතේ :lol:

    අනික ඉන්ද්‍රෙගෙ පෝස්ට් එකක් වත් මකන්න කලින් ඒ පෝස්ට් රිපෝට් කරපු එකා බෑන් කරලනේ :rofl:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/post-28913608

    "biased කියල තේරෙනවනෙ බන්. මොනවද ආයෙ බයිල ගහන්නෙ"
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මේකෙම ලැගල, මේක අපේය, හිතපු එවුනුයි.
    අපි කොල්ලන්ව ගොඩ ගන්න ඕනය හිතපු එවුනුයි
    උන්ට උදව් කරන්න ඕනය කියල හිතපු ගොඩක් එවුන්ට කෙල උනා, සමහරු යැව්වා, සමහරු දාල ගියා

    ලින්ක් දැම්ම නැතා, biased කියල තේරෙනවනෙ බන්. මොනවදා ආයෙ බයිලා ගහන්නෙ
    සමහර එව උන් හොයාගෙන ඇවිල්ල , ඩිලීට් කරන්නෙ
    අනිත් එව්ව අපි රිපොට් කරන්නලු

    හා.. හරි හරි

    අනෙ හුකහන් බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ පිනට කකා ආව මෙතන එක එකාගේ දිග පළල මනින්න🤣
    ඌ දැං ඇවිත් නෝවේජියන් සැමන් ෆිලෙ ගැන පැහැදිලි කිරීමක් ඉල්ලුවම දීපල්ලකෝ බලන්න🤣
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    Taro ගෙ ත්‍රෙඩ් එකම මකල ඉන්ද්‍රෙගෙ පෝස්ට් විතරක් මැකුවම හරිතේ :lol:

    අනික ඉන්ද්‍රෙගෙ පෝස්ට් එකක් වත් මකන්න කලින් ඒ පෝස්ට් රිපෝට් කරපු එකා බෑන් කරලනේ :rofl:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/post-28913608

    "biased කියල තේරෙනවනෙ බන්. මොනවද ආයෙ බයිල ගහන්නෙ"
    taroge thread eke main idea eka dan ogollo set una nam mage telegram ekata enna. eke prepare wenna podi deyak kiwwata ugananna patan aran wath nahane.
    eke link ekak witharak makala eeta passe mokada kiyanne? ehenam ai taro awith guide post karanna ona. tarota guide post karnanath bari nam thread eken wadak naha.