Bump
IndrajithGamage Well-known member Oct 6, 2022 14,132 2 15,912 113 Jun 3, 2023 #82 Hard ම නෙවෙයි smart work. හැබැයි effort එක හරිම වැදගත්. සමහර කෙනෙක්ට නිකන් ඉන්නවා වගේ පේන්න පුළුවන්, හැබැයි තමන් කට්ටක් කනවා නම් එ්කයි වැදගත්.
Hard ම නෙවෙයි smart work. හැබැයි effort එක හරිම වැදගත්. සමහර කෙනෙක්ට නිකන් ඉන්නවා වගේ පේන්න පුළුවන්, හැබැයි තමන් කට්ටක් කනවා නම් එ්කයි වැදගත්.
gahasitha Well-known member Oct 29, 2008 1,116 775 113 38 Jun 3, 2023 #83 මම නම් කියන්නේ ලක් එකක් එන්නෙත් effort එකක් දාන මනුස්ස්යටම කියලා. නැතුව කම්මැලිකමට නිකන් ඉන්න මනුස්සයට කවදාවත් ලක් එකක් එන්නේ නෑ. එක නිසා ලක් ගැන හිත හිත ඉන්නේ නැතුව වැඩ කරපල්ලා Reactions: Boole and RealityOfX
මම නම් කියන්නේ ලක් එකක් එන්නෙත් effort එකක් දාන මනුස්ස්යටම කියලා. නැතුව කම්මැලිකමට නිකන් ඉන්න මනුස්සයට කවදාවත් ලක් එකක් එන්නේ නෑ. එක නිසා ලක් ගැන හිත හිත ඉන්නේ නැතුව වැඩ කරපල්ලා
Boole Well-known member Nov 4, 2015 5,781 6,862 113 Jun 3, 2023 #84 gahasitha said: මම නම් කියන්නේ ලක් එකක් එන්නෙත් effort එකක් දාන මනුස්ස්යටම කියලා. නැතුව කම්මැලිකමට නිකන් ඉන්න මනුස්සයට කවදාවත් ලක් එකක් එන්නේ නෑ. එක නිසා ලක් ගැන හිත හිත ඉන්නේ නැතුව වැඩ කරපල්ලා Click to expand... ow kallak unath set wenne nitharama talk karana ekata ne
gahasitha said: මම නම් කියන්නේ ලක් එකක් එන්නෙත් effort එකක් දාන මනුස්ස්යටම කියලා. නැතුව කම්මැලිකමට නිකන් ඉන්න මනුස්සයට කවදාවත් ලක් එකක් එන්නේ නෑ. එක නිසා ලක් ගැන හිත හිත ඉන්නේ නැතුව වැඩ කරපල්ලා Click to expand... ow kallak unath set wenne nitharama talk karana ekata ne