Hard work or Luck?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,132
    2
    15,912
    113
    Hard ම නෙවෙයි smart work. හැබැයි effort එක හරිම වැදගත්. සමහර කෙනෙක්ට නිකන් ඉන්නවා වගේ පේන්න පුළුවන්, හැබැයි තමන් කට්ටක් කනවා නම් එ‍්කයි වැදගත්. 😊
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,116
    775
    113
    38
    මම නම් කියන්නේ ලක් එකක් එන්නෙත් effort එකක් දාන මනුස්ස්යටම කියලා. නැතුව කම්මැලිකමට නිකන් ඉන්න මනුස්සයට කවදාවත් ලක් එකක් එන්නේ නෑ. එක නිසා ලක් ගැන හිත හිත ඉන්නේ නැතුව වැඩ කරපල්ලා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,781
    6,862
    113
    මම නම් කියන්නේ ලක් එකක් එන්නෙත් effort එකක් දාන මනුස්ස්යටම කියලා. නැතුව කම්මැලිකමට නිකන් ඉන්න මනුස්සයට කවදාවත් ලක් එකක් එන්නේ නෑ. එක නිසා ලක් ගැන හිත හිත ඉන්නේ නැතුව වැඩ කරපල්ලා
    ow kallak unath set wenne nitharama talk karana ekata ne