බැක්සයිඩ් Development

pittarox

Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    pons අද කාලේ Software Engineering කරන්න HTML CSS Java Scripts වගේ ඒවා වැදගත් නැත. ඒවා fully outdated . උබත් ෂුවර් එකට old school නාකි සන්නියක් අර ඉන්ටර්විව් බෝර්ඩ් එකේ ගෑනි වගේම. යකෝ කෙලිම මම බහින්න ප්ලෑන් කරන්නේ Node JS, React and Flutter
    JS , CSS , HTML danne natuwa mona Node JS, React and Flutter ponnyo , talks dena adu kule

    Uba windows use karanna dannawa ponnyo ? nattam Node JS, React and Flutter witarada danne
    ------ Post added on Jun 3, 2023 at 12:04 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මමත් මේ දවස්වල .Net Backend Development ටික ටික ඉගෙන ගන්නවා. Frontend technologies ගැන දැනුමක් තියෙන එක හොඳයි මට හිතෙන විදියට.
     
    • Like
    Reactions: Psiko

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,871
    2,890
    113
    මම ඉන්ටර්න්ෂිප් එකකට CV එකක් දැම්ම. එතන උන් මට ඉන්ටර්විව් එකට කලින් html css හැකියාව බලන්න ඕනේ කියල Task එකක් එවල. මට ඔය css තේරෙන්නේ නැහැ . html වැඩිය බැහැ. මම ගොඩක් ෆොර්කස් කරන්නේ backend development එකට. මට ඕනේ බැක් එන්ඩ් සයිඩ් එකට යන්න.

    මම කිවුව මට ඕනේ backend side development කරන්න කියල. ඉන් පස්සේ එතන ඉන්න බෝඩ් එකේ ඉන්න වයස 42 විතර නාකි ගෑනු සන්නියක් කියනවා ඔයා Software Development වලට කලින් ඉන්ටර්න් කෙනෙක් හැටියට මුලිකව HTML CSS හොදට ඉගෙන ගන්නලු. JS basic ඉගෙන ගන්නලු. නිකන් පොර ටෝක්ස්.

    ඇත්තටම එහෙම ඕනෙද බන්. ලංකාවේ IT Company වල තියෙන්නේ හෙන ගොන් ටෝක්ස් විතරයි.
    HTML / CSS / JS කියන්නෙ web dev වල basics. ඉතින් ඔය ටික ඉගෙනගත්ත කියල අහක යන්නෙ නෑ. කම්මැලි නොවී ඉගෙනගන්න
     
    • Like
    Reactions: Psiko and pittarox

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    තොපිලා තනිකර බාස් උන්නැහේලා

    තොපි දන්නේ ටූල් එකක් දුන්නාම පාවිච්චි කරන්න විතරයි

    මිටිය දුන්නාම කොටනවා
    පිහිය දුන්නාම කපනවා
    ඕකට ඉතින් රිලවෙකුත් ඇති 😄
    ammo utto andenna deela
     
    • Like
    Reactions: Psiko

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,787
    1
    15,052
    113
    Basic Front End ඕනම කෙනෙක් ඉගෙනගන්න ඕනෙ. Front End අඩුකුලේ ගානට දානව ලංකාවෙ සමහර Dev ල. ඒ Ego එක නවත්තගත්තනම් ගොඩක් ඒව ඉගෙනගන්න පුළුවන් වෙයි.
     

    WANIK KOTA

    Active member
  • Jun 1, 2023
    34
    170
    33
    ay dan website hadanne mantara kiyalada ponnyo CSS/HTML natuwa

    පොන්නයෝ මම වෙබ් ඩිසයින් කරන්න යන්නේ නැහැ. මම කරන්න ඉන්නේ Software Developing. මගේ ultimate target eka within one year ඉන්ජිනියර් කෙනෙක් වෙලා තව අවුරුදු දෙකකින් software architect වේන්න. ලංකාවේ පොන්නයෝන්ගේ තියන ගොබ්බ අදහස් නිසා තමයි ලංකාව IT industry එකෙන් ඉහලට යන්නේ නැත්තේ. දැන්වත් ඔය යල් පැනගිය HTML , CSS , Bootstrap වගේ ඒවා ඉගෙන ගෙන නිකන් වටිනා කාලය අපතේ දාන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ.
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    පොන්නයෝ මම වෙබ් ඩිසයින් කරන්න යන්නේ නැහැ. මම කරන්න ඉන්නේ Software Developing. මගේ ultimate target eka within one year ඉන්ජිනියර් කෙනෙක් වෙලා තව අවුරුදු දෙකකින් software architect වේන්න. ලංකාවේ පොන්නයෝන්ගේ තියන ගොබ්බ අදහස් නිසා තමයි ලංකාව IT industry එකෙන් ඉහලට යන්නේ නැත්තේ. දැන්වත් ඔය යල් පැනගිය HTML , CSS , Bootstrap වගේ ඒවා ඉගෙන ගෙන නිකන් වටිනා කාලය අපතේ දාන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ.
    ammoh sri-lankan steave puks , issela internship ekak hoyaganin poynnyo loku talks denne natuwa