බැක්සයිඩ් Development

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,787
    1
    15,055
    113
    පොන්නයෝ මම වෙබ් ඩිසයින් කරන්න යන්නේ නැහැ. මම කරන්න ඉන්නේ Software Developing. මගේ ultimate target eka within one year ඉන්ජිනියර් කෙනෙක් වෙලා තව අවුරුදු දෙකකින් software architect වේන්න. ලංකාවේ පොන්නයෝන්ගේ තියන ගොබ්බ අදහස් නිසා තමයි ලංකාව IT industry එකෙන් ඉහලට යන්නේ නැත්තේ. දැන්වත් ඔය යල් පැනගිය HTML , CSS , Bootstrap වගේ ඒවා ඉගෙන ගෙන නිකන් වටිනා කාලය අපතේ දාන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ.
    උඹ ආතල් එකක්ද දෙන්නෙ 🤔
     
    • Haha
    Reactions: pittarox

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,849
    17,012
    113
    Kottawa
    පොන්නයෝ මම වෙබ් ඩිසයින් කරන්න යන්නේ නැහැ. මම කරන්න ඉන්නේ Software Developing. මගේ ultimate target eka within one year ඉන්ජිනියර් කෙනෙක් වෙලා තව අවුරුදු දෙකකින් software architect වේන්න. ලංකාවේ පොන්නයෝන්ගේ තියන ගොබ්බ අදහස් නිසා තමයි ලංකාව IT industry එකෙන් ඉහලට යන්නේ නැත්තේ. දැන්වත් ඔය යල් පැනගිය HTML , CSS , Bootstrap වගේ ඒවා ඉගෙන ගෙන නිකන් වටිනා කාලය අපතේ දාන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ.

    yoo wen GIF

    උඹ ආතල් එකක්ද දෙන්නෙ 🤔
    Obviously
    ------ Post added on Jun 4, 2023 at 5:33 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,916
    1
    12,223
    113
    අදාළ නෑ නේ
    මේකේ ඉන්න එවුන්ගේ ඉරිසියාව බන්. උබ සැලෙන්න එපා.. බැක්සයිඩ් කර කර හිටපන් (y) (y)
    කොම්පියුටර් ඕනෙත් නැහැ ඇබකස් එකක් වගේ අරගෙන අතේ ගහපං මුන්ට පාඩමක් උගන්නන්නත් එක්ක
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    උඹ JS නැතුව Node JS කරන්නද යන්නෙ. එල එල :lol:
    ඔව් උබ හරි බන්. මම දැන් අවුරුදු 8 ක 9 යක ඉදන් software පැත්තෙ . කැම්පස් එකෙන් අවුට් වුන හැටියෙ හුජ්ජ කොල්ලො ටික React js Developers ල වෙන්න හදන්නෙ .
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    pons අද කාලේ Software Engineering කරන්න HTML CSS Java Scripts වගේ ඒවා වැදගත් නැත. ඒවා fully outdated . උබත් ෂුවර් එකට old school නාකි සන්නියක් අර ඉන්ටර්විව් බෝර්ඩ් එකේ ගෑනි වගේම. යකෝ කෙලිම මම බහින්න ප්ලෑන් කරන්නේ Node JS, React and Flutter
    උබ කොහොමද බන් JS නැතුව NodeJS කරන්නේ ??
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    pons අද කාලේ Software Engineering කරන්න HTML CSS Java Scripts වගේ ඒවා වැදගත් නැත. ඒවා fully outdated . උබත් ෂුවර් එකට old school නාකි සන්නියක් අර ඉන්ටර්විව් බෝර්ඩ් එකේ ගෑනි වගේම. යකෝ කෙලිම මම බහින්න ප්ලෑන් කරන්නේ Node JS, React and Flutter
    සුදාම්මි ද කිව්වේ HTML CSS js නැතුව node js react flutter කරන්න කියල. ලගදීම උබව meta එකෙන් ගන්නවා Jordan ඇවිල්ල උබට වැදලා සමාවගන්නවා. උබනම් ශුවර් එකට සුනාමියෙන් පස්සේ එකෙක්. track ද පගෝ :lol:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මචන් html/css/ js නැතුව worpress වත් develop කරන්න අමාරුයි.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    හිතහන්කෝ මේවගේ උං ඉන්ටව් වලට ආවම

    මූව ගන්න කොම්පැනියට අබ සරණයි ඉතිං !
     
    WANIK KOTA

    Active member
  • Jun 1, 2023
    34
    170
    33
    හිතහන්කෝ මේවගේ උං ඉන්ටව් වලට ආවම

    මූව ගන්න කොම්පැනියට අබ සරණයි ඉතිං !

    එක උන් බලාගනියි. උබට ඇති කැහිල්ලක් නැහැ නේ වෙන උන්ගේ company ගැන
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    "ලංකාවේ IT Company වල තියෙන්නේ හෙන ගොන් ටෝක්ස් විතරයි" ? What do u mean Malli ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොන්නය උබ IT job කරන්න එපා, CSS/HTML/JS ටිකක් නැතුව පකේ Web development කරන්න පුළුවන් ද , These are essential skills if you are back-end or front end , poynno thawa kal gihin kiyawi code karanna danwa window use karanne danne na kiyala
    බෙස්ට් කොමෙන්ට්😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    මචන්ලා මාත් දන්නෙ නැති හින්ද අහන්නෙ. ඔය web app නැතුව තනිකරම software (windows, mac) development වලට යන්න බැරිද?