JS , CSS , HTML danne natuwa mona Node JS, React and Flutter ponnyo , talks dena adu kulepons අද කාලේ Software Engineering කරන්න HTML CSS Java Scripts වගේ ඒවා වැදගත් නැත. ඒවා fully outdated . උබත් ෂුවර් එකට old school නාකි සන්නියක් අර ඉන්ටර්විව් බෝර්ඩ් එකේ ගෑනි වගේම. යකෝ කෙලිම මම බහින්න ප්ලෑන් කරන්නේ Node JS, React and Flutter
HTML / CSS / JS කියන්නෙ web dev වල basics. ඉතින් ඔය ටික ඉගෙනගත්ත කියල අහක යන්නෙ නෑ. කම්මැලි නොවී ඉගෙනගන්නමම ඉන්ටර්න්ෂිප් එකකට CV එකක් දැම්ම. එතන උන් මට ඉන්ටර්විව් එකට කලින් html css හැකියාව බලන්න ඕනේ කියල Task එකක් එවල. මට ඔය css තේරෙන්නේ නැහැ . html වැඩිය බැහැ. මම ගොඩක් ෆොර්කස් කරන්නේ backend development එකට. මට ඕනේ බැක් එන්ඩ් සයිඩ් එකට යන්න.
මම කිවුව මට ඕනේ backend side development කරන්න කියල. ඉන් පස්සේ එතන ඉන්න බෝඩ් එකේ ඉන්න වයස 42 විතර නාකි ගෑනු සන්නියක් කියනවා ඔයා Software Development වලට කලින් ඉන්ටර්න් කෙනෙක් හැටියට මුලිකව HTML CSS හොදට ඉගෙන ගන්නලු. JS basic ඉගෙන ගන්නලු. නිකන් පොර ටෝක්ස්.
ඇත්තටම එහෙම ඕනෙද බන්. ලංකාවේ IT Company වල තියෙන්නේ හෙන ගොන් ටෝක්ස් විතරයි.
ammo utto andenna deelaතොපිලා තනිකර බාස් උන්නැහේලා
තොපි දන්නේ ටූල් එකක් දුන්නාම පාවිච්චි කරන්න විතරයි
මිටිය දුන්නාම කොටනවා
පිහිය දුන්නාම කපනවා
ඕකට ඉතින් රිලවෙකුත් ඇති![]()
ඉතින් බං 'වයි' ප්රශ්නයක් දෙකක් ඇහුවාම උත්තර නෑammo utto andenna deela
ow beri nma itin, wedak na tamai. 7, 8 wasare unuth dannwa neh bn. uba ethanama failමුලිකව HTML CSS හොදට ඉගෙන ගන්නලු. JS basic ඉගෙන ගන්නලු.
rangjata kiwanam sup ekak dewiඉතින් බං 'වයි' ප්රශ්නයක් දෙකක් ඇහුවාම උත්තර නෑ![]()
ay dan website hadanne mantara kiyalada ponnyo CSS/HTML natuwaඒ ඉස්සර කාලේ ඔය HTML CSS වගේ ඒවා ඕනේ.
ay dan website hadanne mantara kiyalada ponnyo CSS/HTML natuwa
ammoh sri-lankan steave puks , issela internship ekak hoyaganin poynnyo loku talks denne natuwaපොන්නයෝ මම වෙබ් ඩිසයින් කරන්න යන්නේ නැහැ. මම කරන්න ඉන්නේ Software Developing. මගේ ultimate target eka within one year ඉන්ජිනියර් කෙනෙක් වෙලා තව අවුරුදු දෙකකින් software architect වේන්න. ලංකාවේ පොන්නයෝන්ගේ තියන ගොබ්බ අදහස් නිසා තමයි ලංකාව IT industry එකෙන් ඉහලට යන්නේ නැත්තේ. දැන්වත් ඔය යල් පැනගිය HTML , CSS , Bootstrap වගේ ඒවා ඉගෙන ගෙන නිකන් වටිනා කාලය අපතේ දාන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ.