damith kariyawasam lonthaya salli higakanwa

Boole

Well-known member
  • Nov 4, 2015
    5,735
    6,803
    113
    menna mu salli higaknawa a paara :lol: :lol: :lol:

    https://elakiri.com/threads/fb-එකේදි-කියපු-කතා.1773909/page-41

    "හැබැයි ඉතිං භාග්‍යවතුන්වහන්සේ ඔය වැඩේ කරන්නය - කරගන්නය කිව්වේ නම් තමන්ටත් ඒ දෙන විදියටම ලැබෙන බව දැනගෙන.. විසිනොකරන දෙයක් / හොඳ ප්‍රයෝජනවත් දෙයක්.. ලස්සනට ඔතල සරසලා.. ළඟටම ගිහිං ගෞරව සම්ප්‍රයුක්තව තමන්ගෙම අතින් දීලා තමයි!!! !!! !!! එතන ඒ 'තමන්ගෙම අතින් දෙනකොට ඔළුගෙඩි දෙක ලංවෙන / කිට්ටුවෙන එක'.. Physical contact එක.. ඇත්තටම ඉතා වැදගත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මෙතන අපි ගන්නේ 'සල්ලි' නෙව?? සල්ලි රුපියල් 50 - 100 - 200 - 500 ඒවයින් උදව් කරන එක ඒ උන්වහන්සේ කියාපු විදියට කරන එක ප්‍රයෝගිකත් නැහැ නෙව?? ඒ නිසා කමක් නෑ!!! !!! !!! ඔහෙලා මට පුළුවන් පුළුවන් හැම තිස්සෙම උපකාර කරන්න!!! හැබැයි මට ඔයාලව අඳුනගන්න - මතක හිටින්නත් උවමණා නිසා, අනිවා ඒ සල්ලි දාන ඒවයි photos / screen shots නොවරදවාම මට එවන්න!!! !!! !!!
    "

    ඒ වගේම ලෝකෙ පුරාම ඉන්න උදවියගේ attention එක මං මේ ලියන ඒවාට යොමුවෙලා... එයාලට මංගැන පැහැදීමක් ඇතිවෙනවා වගේම තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාවත් හොඳටම තේරිලා... ඊළඟට එයාලා ඉඳල හිටලා හරි මාව මුණගැහෙන්නත් එනවා නම්, ඇවිල්ලා ප්‍රශ්ණ / ගැටළු තියන ඒවා සාකච්ඡා කරගෙන - විසඳගෙන මටත් මොනව හරි සැළකිල්ලක් කරලා යනවා නම්, අපිට මේ ලෝකෙ පුරාම Anchor Points ඇතිකරලා වේගයෙන් වෙන්න ඕනෙ දේ වෙන්න හදාගන්නත් පුළුවන්!!! !!! !!! 😌😌 ඒ වෙන දේවල් ඔක්කොම ඔහෙලා මේ වෙනුවෙන් තියන කැපවීම - ඔහෙලා මේ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය අනුව සිද්ධවෙයි!!!

    මෙන්න දැනට මගේ Account Numbers ඔක්කොම තියනවා. 😌😌

    M.G.D.P.Kariyawasam
    NTB - Kohuwala: 504287000887
    HNB - Rajagiriya: 036020049789
    Sampath - Pitakotte: 109154755880
    NSB - Baththaramulla: 100800137669
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,735
    6,803
    113
    පින්සිරිව contact කරල දෙමු.
    mu hariyata gema gahuwa nam pinsirigen koti 5k galawaganna eka nothing :lol:

    dan kiyna katha tika

    ඒත් එහෙම කරගන ආවට එන්න එන්නම මට අමාරු උනා!!! !!! !!! මොකද මේ ලෝකෙ අනික් මිනිස්සුන්ගෙන්.. 'ඔහෙලගෙන්' සම්පූර්ණ වෙන්න ඕනෙ වෙලා තිබුණු මගේ 'අඩුව' (සල්ලි) සම්පූර්ණ නොවෙච්ච එකෙන් මං හොඳටම වැටුණා!!! !!! !!! මේ වැඩේ යන්න / කෙරෙන්න තියෙන්නෙම ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගෙන් මිනිස්සුන්ගෙ අඩුව.. 'පින්' ලැබෙනවා!!! මිනිස්සුන්ගෙන් මගේ අඩුව.. 'සල්ලි' ලැබෙනවා!!! ඒක ඒ විදියට කෙරෙන්න ගත්තා නම් මේ අවුල් සේරමත් ටික ටික ලිහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මට ඒ ගැන මේ විදියට 'බර කරලා කියන්න' හිතුණේ නෑ!!! !!! !!! ටිකක් ටිකක් ලාවට ලාවට ඇඟෙව්වා මිසක් මටත් එහෙම සල්ලි ඉල්ලන එක නිකං මොකද්ද වගේ නිසා... හරියට නිකං මං ධර්මය කියලා හම්බකරගන්න හදනවා වගේ වෙන එක ගැන මටත් හිතට ෆිට් නැති / ෆිට් මදි නිසා... මං 'බර කරල' කියන්න උත්සාහ කළෙත් නෑ!!! !!! !!! ඒ වෙණුවට මං ඒ දවස්වලම ආපු LedgerBlock කෝච්චියට නැග්ගා!!!
    ඒ 'නගින්න' ගිහිල්ලා මං තවත් ණය උනා!!! හැබැයි උන් කියල තිබුණ plan එකට අනුව ටික කාලෙකින්ම මට ඒ ණය ඔක්කොම පියවගන්න පුළුවන් කම තිබුණා!!! !!! !!! ඊළඟට මං 'නැගලා' ටික කාලෙකින්ම උන් ආයිත් තව සල්ලි දාන්නම වෙන විදියට පළවෙනි ජිල්මාල් එක දැම්මා!!! නිකං හිටියොත් මොකුත් නැති නිසා මට ආයිත් ණයවෙලා තව සල්ලි දාන්න උනා!!! ඒ වගේම ඒ ටිකේ මට එකතුවෙච්ච රුපියල් ලක්ෂ 5 කටත් වැඩි ගාණක් උන් එතන ගන්න බැරිවෙන්න හිරකරල තිබුණා!!! !!! !!! ගන්න බැරිවුණාට හැබැයි ඒ සල්ලිත් එක්ක තව බාගෙට බාගයක් අතින් සල්ලි දාලා තව accounts සෙට් එකක්ම ඇරගන්නත් මට chance එක තිබුණා. එහෙම හැදුවොත් මාස 4න් මගේ ඔක්කොම ණය ඉවරවෙන බවත් දැක්කා!!! !!! !!! ඉතිං මං තවත් ණයවෙලා සල්ලි දැම්මා!!! හැබැයි ඒ දාලා දවස් 4-5ක් ගියෙත් නෑ, සීන් එක ආයිත් අවුල් බව මට දැනෙන්න ගත්තා!!! !!! !!! ඒ මගේ withdrawals 2-3ක්ම උන් කියපු 72 Hrs. delay කතාවත් පහුකරල ඇදිච්ච නිසා!!! ඇහුවට උන් හරි උත්තරයක් දුන්නෙත් නෑ!!! උන් වැඩේ ආයිත් අන්ජානං කළොත් නම් මං ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං දැන් කලින්ටත් වඩා ණයයි!!! කළින් මාසිකව ලැබිච්ච ගාණවත් මට දැන් ලැබෙන්නේ නෑ!!! !!! !!! ඉතිං දැන් මට ගෙදර වියදමට දෙන්න ඕනෙ ගාන වත් දෙන්න වෙන්නේ නෑ!!! !!! !!! 😥😥 කියලත් මං හොඳින්ම දැනගෙන හිටියා!!! !!! !!! ඔන්න ඔය අස්සේ මැයි 30 උදේ උන් කොම්පැනිය විකුණලා කියලා තිබ්බ banner එකත් දැක්කම, මට ඒක "මොකද්ද බොළ ඔය කොරන්න ගියේ?? වැඩේ කෙරෙන්න ඕනෙ විදියට කරපිය!!" කියලා කණ රත්වෙන්න දුන්නා වගේ interpret උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ විදිය post එකක් දාලා, හැමෝම දැණුවත් කරලා, එක්කෝ මේ වැඩේ කෙරෙන්න / වෙන්න ඕනෙ විදියට හරියට හදනවා!!! බැරිවුණොත් මට පුළුවන් තරම් කාලයක් මට කරන්න පුළුවන් කොටස කරගන ගිහිල්ලා මං නවතිනවා!!! කියලා හිතුවේ අන්න ඒ ගමන තමයි!!! !!! !!! 😌😌
     
    • Haha
    Reactions: sachith19920726

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,954
    113
    menna mu salli higaknawa a paara :lol: :lol: :lol:

    https://elakiri.com/threads/fb-එකේදි-කියපු-කතා.1773909/page-41

    "හැබැයි ඉතිං භාග්‍යවතුන්වහන්සේ ඔය වැඩේ කරන්නය - කරගන්නය කිව්වේ නම් තමන්ටත් ඒ දෙන විදියටම ලැබෙන බව දැනගෙන.. විසිනොකරන දෙයක් / හොඳ ප්‍රයෝජනවත් දෙයක්.. ලස්සනට ඔතල සරසලා.. ළඟටම ගිහිං ගෞරව සම්ප්‍රයුක්තව තමන්ගෙම අතින් දීලා තමයි!!! !!! !!! එතන ඒ 'තමන්ගෙම අතින් දෙනකොට ඔළුගෙඩි දෙක ලංවෙන / කිට්ටුවෙන එක'.. Physical contact එක.. ඇත්තටම ඉතා වැදගත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මෙතන අපි ගන්නේ 'සල්ලි' නෙව?? සල්ලි රුපියල් 50 - 100 - 200 - 500 ඒවයින් උදව් කරන එක ඒ උන්වහන්සේ කියාපු විදියට කරන එක ප්‍රයෝගිකත් නැහැ නෙව?? ඒ නිසා කමක් නෑ!!! !!! !!! ඔහෙලා මට පුළුවන් පුළුවන් හැම තිස්සෙම උපකාර කරන්න!!! හැබැයි මට ඔයාලව අඳුනගන්න - මතක හිටින්නත් උවමණා නිසා, අනිවා ඒ සල්ලි දාන ඒවයි photos / screen shots නොවරදවාම මට එවන්න!!! !!! !!!
    "

    ඒ වගේම ලෝකෙ පුරාම ඉන්න උදවියගේ attention එක මං මේ ලියන ඒවාට යොමුවෙලා... එයාලට මංගැන පැහැදීමක් ඇතිවෙනවා වගේම තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාවත් හොඳටම තේරිලා... ඊළඟට එයාලා ඉඳල හිටලා හරි මාව මුණගැහෙන්නත් එනවා නම්, ඇවිල්ලා ප්‍රශ්ණ / ගැටළු තියන ඒවා සාකච්ඡා කරගෙන - විසඳගෙන මටත් මොනව හරි සැළකිල්ලක් කරලා යනවා නම්, අපිට මේ ලෝකෙ පුරාම Anchor Points ඇතිකරලා වේගයෙන් වෙන්න ඕනෙ දේ වෙන්න හදාගන්නත් පුළුවන්!!! !!! !!! 😌😌 ඒ වෙන දේවල් ඔක්කොම ඔහෙලා මේ වෙනුවෙන් තියන කැපවීම - ඔහෙලා මේ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය අනුව සිද්ධවෙයි!!!

    මෙන්න දැනට මගේ Account Numbers ඔක්කොම තියනවා. 😌😌

    M.G.D.P.Kariyawasam
    NTB - Kohuwala: 504287000887
    HNB - Rajagiriya: 036020049789
    Sampath - Pitakotte: 109154755880
    NSB - Baththaramulla: 100800137669
    Kauda ban damith kaariyawasam kiyanne?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,735
    6,803
    113
    Kauda ban damith kaariyawasam kiyanne?
    rahath una kiyala meke salli illana naakiyek ban.
    AGIKgqP08g6k_opHaf2GCRmMAa29LpZGt7hhSx9ZXDufgw=s900-c-k-c0x00ffffff-no-rj
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    @Damith Kariyawasam

    උබට සල්ලි ඕනේ නිසා නේද සල්ලි නැත්තේ. ඉස්සෙල්ලා සල්ලි වලට තියෙන ආසාව අත ඇරපන්.
    රහත් උනාලු අනේ මංදා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,954
    113
    Fail virgin un inne wadipurama. sallith na pussyth na munta:lol:
    But you know what, I got to say kudos to him for putting all his shit in one thread instead of shitting multiple threads everytime something itches like most of the losers do it here
     
    • Haha
    Reactions: siri_ayya

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,735
    6,803
    113
    But you know what, I got to say kudos to him for putting all his shit in one thread instead of shitting multiple threads everytime something itches like most of the losers do it here
    Yeah, I agree. He's better than Anuradha, but they're both nut cases.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,954
    113
    Yeah, I agree. He's better than Anuradha, but they're both nut cases.
    We can just ignore this dude and he isn't fucking with the rest of the threads since he is only using his one. on the other hand guys like Anuradha keeps creating threads every time he farts drowning the rest.

    So this guy >>>>>>>>>>> Anuradha
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,093
    113
    Gotland
    කැරියා වසං
    ඕකා ගැන අපි නම් කිව්වේ අව්රුදු ගානකට කලින්