Online Shopping කරන සෙට් එක පොඩ්ඩක් එන්න

මෙතනින් උබලා ගන්නේ මොන සෙලර්ගෙන්ද?

  • Total voters
    9
  • Poll closed .

Darklord99

Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    උඔලා Daraz වගේ site එකක online shopping කරද්දි product එකක් ගන්නකොට (Bed sheet එකක් කියලා හිතමු), එකම bed sheet එක සෙලර්ස්ලා දෙන්නෙක් list කරලා තියෙනවා. එක සෙලර් කෙනෙක්‌ගෙ listing එකේ Reviews ගොඩක් තියෙයි නමුත් ගනන් වැඩී (Ex: Rs.5000), අනිත් සෙලර්ගෙ listing එකේ Reviews නෑ \එකක් දෙකක් තියෙයි ඒත් ගනන් අඩුයි (Ex: Rs.3500). මෙතනින් උබලා ගන්නේ මොන සෙලර්ගෙන්ද? (Product Descriptions/Product photos දෙන්නාගෙම attractive විදියට තියෙයි කියලා හිතමු). ඒ සෙලර්ව තෝරගන්න හේතුවත් කියන් යමු :D
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Daraz එකේ නම් මම ගණන් අඩු seller ගෙන් ගන්නවා. හැබැයි item එකට reviews නැතත් shop එකේ වෙන items වල positive reviews තියෙන්න ඕනි. Aliexpress නම් item එකට reviews නැතුව ගන්නෙ shop එක පරණ නම් විතරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,187
    113
    උඔලා Daraz වගේ site එකක online shopping කරද්දි product එකක් ගන්නකොට (Bed sheet එකක් කියලා හිතමු), එකම bed sheet එක සෙලර්ස්ලා දෙන්නෙක් list කරලා තියෙනවා. එක සෙලර් කෙනෙක්‌ගෙ listing එකේ Reviews ගොඩක් තියෙයි නමුත් ගනන් වැඩී (Ex: Rs.5000), අනිත් සෙලර්ගෙ listing එකේ Reviews නෑ \එකක් දෙකක් තියෙයි ඒත් ගනන් අඩුයි (Ex: Rs.3500). මෙතනින් උබලා ගන්නේ මොන සෙලර්ගෙන්ද? (Product Descriptions/Product photos දෙන්නාගෙම attractive විදියට තියෙයි කියලා හිතමු). ඒ සෙලර්ව තෝරගන්න හේතුවත් කියන් යමු :D
    branded badu nam reliable place ekakin ganne. Unge rating and ganan standard.
    branded nowana badu ganna kota godak welawata review wadi tanin ganne. Review wadi wela ganan wadi wenna tiyena chance eka adui (onam adaala baduwa popular wenakan wage ehema tiyei)
     
    • Like
    Reactions: Darklord99

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Daraz නම් මළ ජරා marketplace එකක්‌ බන්.. හොද shop එකක් දෙකක් ඇරුනම සේරම ජරාවක්
     
    • Like
    Reactions: Darklord99

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔයා seller කෙනෙක් නම් shop එකේ නමේ ඉඳලා අනිත් හැමදේම පිලිවෙලකට ලස්සනට තියාගන්න. logo, banner, item thumbnails, description, Q&A, English හරි සිංහල හරි වරද්දන්නෙ නැතුව තියන්න. අනිත් දේ එකපාරින් මිලියනපතියෙක් වෙන්න ලොකු ලාභ ගන්න යන්න එපා. මොකද Daraz එකෙ ගන්න තියෙන ගොඩක් දේවල් ඊට අඩුවට ගන්න තැන් තියෙනවා. delivery fee එක අඩු හින්දා, warranty, ගෙදරටම ගෙනත් දෙන එක, ඉක්මනට ගෙනත් දෙන එක වගේ හේතු හින්දා තමයි මං වගේ සමහරු Daraz එකෙන් බඩු ගන්නෙ
     
    ඔව් මචන් seller කෙනෙක් තමයි. අපේ factories වල හදල අපිම විකුණන නිසා අපෙන් තොග අරන් retail කරන අනිත් sellersලට වඩා මිල 35%-50% අඩුවෙන් අපිට customersලට දෙන්න පුලුවන්. ඒත් අපේ products වල reviews අඩුයි/ගොඩක් ඒවගේ නැහැ. Orders 30කට එකක් වගේ තමා review එකක් වැටෙන්නෙ. Orders අඩු නිසා තමා බැලුවේ ගනන් අඩු උනාට reviews නැති එක ලොකුවට බලපානවද කියලා.
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔව් මචන් seller කෙනෙක් තමයි. අපේ factories වල හදල අපිම විකුණන නිසා අපෙන් තොග අරන් retail කරන අනිත් sellersලට වඩා මිල 35%-50% අඩුවෙන් අපිට customersලට දෙන්න පුලුවන්. ඒත් අපේ products වල reviews අඩුයි/ගොඩක් ඒවගේ නැහැ. Orders 30කට එකක් වගේ තමා review එකක් වැටෙන්නෙ. Orders අඩු නිසා තමා බැලුවේ ගනන් අඩු උනාට reviews නැති එක ලොකුවට බලපානවද කියලා.
    ගත්ත දවසෙම reviews දාන්න බැරි ටික දවසක් check කරලා බලන්න ඕනි items වලට නම් මටත් reviews දාන්න අමතක වෙනවා, ගොඩක් අයට එහෙම වෙන්න ඇති. අනික මං හිතන්නෙ අලුත් seller කෙනෙක්ට honest reviews වලින් ගොඩයන්න නම් luck එක තියෙන්න ඕනි. ඒ වෙනුවට කරන්න තියෙන්නෙ අඳුරන අය ටික දෙනෙක්ට කියලා reviews ටිකක් දාගන්නවා වගේ දෙයක් කරන්න තමයි. 5 star reviews 10 ක් විතර වැටුනාට පස්සෙ වැඩිපුර sell වෙයි. ඔහොම fake reviews දාගන්නවාට මං කැමති නෑ, ඒත් හැමෝම වගේ කරනවා නම් නොකර ඉන්න එක තේරුමකුත් නෑ. reviews අඩු එක නම් බලපානවා මං වගේ customers ලා order කරද්දි
     
    • Like
    Reactions: lodbrok